24

40 9 29
                                    

ඉවරද?....

යන්...

අම්මෝ සුවද.....මොනවද අනේ ඔච්චර ගාන්නෙ....?

ඇයි..ඉතින් මන් සුවද උනාම නූනට නේ අඩම්බර...

මට....මේ මට....පුහ්.....

මම ඕනෙවට එපාවට එහෙම කියකිය ඉන්නකොට ජිමින් මං ගාවට ඇවිත් එයාගේ සෙන්ට් එක මටත් උලන්න ගත්තා.මම ඇදගෙන හිටියේ දනහිස ගාවින් ටිකක් උඩට ඒ කියන්නේ ටිකක් කොට සුදු පාට හීනී උඅරපටි තියෙන ගවුමක් ඒකට උඩින් මම පොඩි ලානිල් පාට ලස්සන රේන්ද ජැකට් එකක් දාගෙන හිටුයා.ජිමින් මගේ ගවුමේ හැමතැනටම වගේ සෙන්ට් එක ගහන්න ගත්තේ මාව එක එක පැත්තට කරකව කව.

චිම්..ති අනේ මට කලන්තෙත් වගේ ඔය සුවදට...

මං කැමතියි නූනත් මේ සෙන්ට් එකම ගහන් ඉන්නවට.

ඔය ඇති ඉතින් දැන්...යන් පරක්කුවෙයි රෑ වෙලා තමයි එන්න වෙන්නේ අපි දෙන්නට..

හා හා යන්....නූනා?

ඇයි චිම් ?

නූනා ලස්සනයි .....ගොඩක්....

කුමාවෝ...චිම්...

අපි දෙන්නම පල්ලෙහාට යනකොට අප්පත් වැඩ ඇරිලා ඇවිත් හිටියා ජීයුනා නම් කලින් ඔම්මා ගාව නින්ද ගිහින් තාම නිදි.

ආහ් කෝහේද දෙන්නා එක්ක යන්න ලෑස්ති වෙන්නේ?

අප්පා මම ජිමින් එක්ක ටිකක් ඇවිදින්න යන්නද අප්පා...?

ඔව් චගී මේ දුවට පොඩ්ඩක් යන්න ඕනෙලු...

හා හා ගෙදරටම වෙලා ඉන්නත් බෑනේ ගිහින් එන්න දුව එහෙනම්..මේ කොල්ලෝ නූනට කරදර එහෙම කරන්නෙ නෑ..

Unexpected wishWhere stories live. Discover now