32

40 9 14
                                    

2025 Colombo,Sri Lanka at XXX university

ඒයි බන්..උබ අහගෙනද ඉන්නේ....මොන ලෝකෙද බන් හිටියේ..

අහ් නෑ නෑ අශී..

ඔලී ඇත්‍තටම ඒක හරියාවිද?...උබට ඕක කරන්න පුලුවන් ?..

හ්ම් මාත් හිතනවා සෝල් වල XXX university එකෙන් නේ ඉල්ලලා තියෙන්නේ මාව.මට අනික මං මෙහේ ලෙක්චර් කෙනෙක් විදියට ලබපු අත්දැකීම් මට හොදටම ඇති කියලා හිතනවා.අනික දැන් අවුරුදු දෙකක් නේ.

හ්ම්....මේ ඒක නෙවෙයි උබට බීටීඑස් ලගේ කොන්සර්ට් එකත් බලන්න පුලුවන් වෙයි නේ.?

අනේ මන්දා බන් මන් නම් හිතන්නෙ නෑ.මට එච්චර වත්කමක් එයි කියල.

කොහොම උනත් උබට මේක හම්බවෙච්ච එකම ලොකු දෙයක්.

හ්ම්...බලමු..මං එහේ යන්නේ එක හේතුවක් නිසා අශී...

හ්ම්...මොන හේතුවකට හිතත් කමක් නෑ හොදින් ඉන්න..හැබැයි උබ ගියාම මට තමයි පාලු...

අයිගෝ මම කතා කරනවනේ ඉතින්....

අනේ පල එහේ ඉන්න ඔප්පෙක් සෙට් උනාම මාව මතක් වෙන එකකුත් නෑ....

හරි හරි දැන් යමු ඊලග ලෙක්චර් එකට පරක්කු වෙයි...

ආහ් අද මං හවස උබේ ගෙදර එනවා....

Unexpected wishWhere stories live. Discover now