14

29 7 12
                                    

මිනී ඉක්මන් කරලා වොශ් දාගෙන එන්න. ඔයාට ක්ලාස් යන්න පරක්කු වෙයි..ජීයුන් එන්න ඔම්ම වොශ් දාවන්න...දුව පුලුවන් නම් මිනීගේ කෑම එක ලේස්ති කරනවද..

අරස්සෝ ඔම්මා...

දෙන්නවම ගෙදර එක්කගෙන ආපු ගමන් ගෙදර එක යුද්දයයි.ජිමින් ඩාන්සින්ග් ක්ලාස් එක්කගෙන යන්නයි.ජීයුන්ට වොශ් දන්නයි එකවිකාරයක්.මං ඉක්මනට ජිමින්ගෙ කෑම එක හැදුවේ එයාට ලේසි වෙන්න.ටික වෙලාවකින් ඉක්මනට ජිමින් වොශ් දාගෙන එනකොට මං කෑම ටික සේරම එයාට බෙදලා ඉවර කරා.

නූනා..

චිම්...එන්න ඉක්මනට කන්න එන්න...ඔයාට පරක්කු වෙයි...

අරස්සෝ...

මං ජිමින්ට කෑම මේසෙට එන්න කියලා කිව්වම එයා ඇවිත් වාඩි උනා.එයා කෑම එක දිහා කන්නෙ නැතුව බලන් ඉදලා ආයෙ මං දිහා බැලුවම මං ඇයි වගේ ලුක් එකකින් ඉන්නකොට එයා හිනා වෙලා කිව්වෙ එයාට කවන්න කියල.

නූනා කවන්නකෝ...

හ්ම්..ඉන්න්කෝ එහෙනම්...

මං එහෙම කියලා ජිමින්ට මගේ අතිනම කවන්න ගත්තම එයා හරිම හදිස්සියෙන් කන්න ගත්තා.

චිම් හිමීට..

රසයි නූනා...

ඔයාගේ ඔම්මා තමයි ඉතින් හැදුවේ..

අනී නූනා කවන නිසා රසයි...

පිස්සු කොල්ලා....කන්න කන්න...

චිම්...

ඇයි නූනා...

මං එන්නද ඔයාව ක්ලාස් දාන්න..

ජින්ජා නූනා ඕක අහන්නත් දෙයක්ද..එන්නකෝ...

අරස්සෝ..මට නිකන් ආස හිතුනා..

ආහ්..ඒත් නූනා ආයෙ යන්නෙ කෝමද...

Unexpected wishWhere stories live. Discover now