03

65 18 14
                                    

මං ඉන්නෙ බුසාන් වල කියපු ගමන් මං දුවගෙන ආවා මට පුලුවන් තරම් හයියෙන්.කොහොම හරි මට ඕනෙ උනේ මං මොන එහෙකට මෙහෙම ආවද කියලා දැන ගන්න.කවුරුහරි මට මොකක් හරි  කරාවත්ද.නැත්තන් මේක මූවීස් වල වගේ දෙයක් ද.මං මූවූස් බලපු කෙනෙක් උනත් කවදාවත් ඒ වගේ දේවල් විශ්වාස කරන්න ගියපු කෙනෙක් නෙවෙයි.

කොහොම හරි බීච් එකෙන්ක් එලියට ඇවිත් මං හොයා ගත්තේ බුසාන් සිටි එක වෙන්න ඕනෙ.ලස්සනයි ගොඩක් කියා ගන්න බැරි තරම්.ඒ එක්කම මං දැක්කේ ලොකු ටීවී එකක්.ඔව් ඒකේ එක එක ඇඩ්ස් යන එකක්.මට ඒවා කියවගන්න බැරි උනත් සමහර ඉන්ග්‍රීසියෙන් යන ඒවා මට පෙනුනා.ඒ එක්කම ම ං දැක්ක දෙයින් මගේ ඇස් ලොකු උනේ ඉබේට්මයි.

2011...නෑහ්..මං ඉන්නේ...2011 ...නෝ වේ..

නොදන්න රටක අදුරන කිසිම කෙනෙක් නැතුව මං තනි වෙද්දි මට පිස්සු හැදුනේ නැති ටික විතරයි.ඒත් මට තාමත් කිසිම අයිඩියා එකක් නෑ මට මොක්ද උනේ කියන එක සම්බන්දව.

හෝ.ඔව් පොඩක් ඉන්න..ඒක අර..අර්...තරුව නිසාද...ඔව් අර මොක්ක්ද ප්‍රොමීඩාව..ඒක රාර්ත්නා ඉටු කරනවා කිව්වේ...

ඒත් නෑ මං එහෙම කිසිම ප්‍රාර්ත්නාවක් කරේ නෑ නේ..මොකක්ද ඒකේ තේරුම.මං අන්තිමට දැක්කේ තරුව.

ඔව් මන් අන්තිමට ඒ තරුව දැක්කේ මං හිතා ගත්තා ඒ තරුව එක්ක මෙතන මොකක් හරි සම්බන්දයක් ඇති කියලා.ඒ හැම දෙයක්ම හිත හිත යනකොට මම දන්නෙම නැතුව ඉස්සරහට ඇවිත් තිබුනා.අඩුම තරමේ ම්ං යන්නේ කොහේදවත් කියලා මට කිසිම අදහසක් තිබ්බේ නෑ.මට අඩන්න ඕනෙ උනත් මට ඒක කරන්න බෑ.මොක්ද මං දන්නවා ඇඩුවට කිසි දෙයක් හරි යන්නේ නෑ.ඒ නිසා මං ගත්තා තීරනයක්.හැම දෙයක් ම හොයා ගන්නවා මං.ඔව් මං කොහොමද ආවේ කොහොමද මෙහෙම උනේ කියලා.ඒත් ඊට කලින් මං කොහොමද මෙහෙම ඉදගෙන කිසි දෙයක් හොයන්න.මට ෆෝන් එකක්වත් නෑ.

පාරේ දිගටම ඇවිදගෙන එනකොට මට ටිකක් බය හිතුනේ නොදැනුවත් ව මම ටිකක් අදුරු පැත්තකට ඇවිත් තිබුනා.ආයෙම හැරිලා යනවා කියලා හැරෙන්න හදනකොටම මට ඇහුනා කෙනෙක් උදව් ඉල්ලනවා වගේ.ඒ නිසා මම ඒ පැත්තට ගිහින් බලන්න හිතුන නිසා මං බිත්තියකට මුවා වෙලා ඒ දිහා බලන් හිටියා අදුරු වෙලා තිබුන නිසා මට එතන හිටපු අයගේ මූනු හරියට නොපෙනුනත් මට කියන්න පුලුවන් ඒ ස්කූල් ලමයි ටිකක් කියලා
.
අනේ මට යන්න දෙන්න ප්ලීස්..

හහ්..යන්න..ගන්නවා තමුන් ලග තියෙන ඔක්කොම සල්ලි..

එපා ප්ලීස් ඕක කරන්න එපා.මං ලග සල්ලි නෑ..

මේ බලහන්කෝ සල්ලි නෑලු..

ගන්නවා මේ පොත් ටික..ඉරනවා ඔක්කොම..

කොරියන් ව්ලින් කිව්වත් මට ඒ හැම්දේම තේරුනා.මොකද වෙන්නේ කියලා.නොදන්න රටක නිකන් බොරුවට ප්‍රශ්න දාගන්න යන්න  ඕනෙ නෑ කියලා හිතුනත් මට හිතුනෙම ඒ ලමයට උදව් කරන්න.ඩ්‍රමා වල මෙහෙම දේවල් දැකල තිබ්බත් මේවා ඇත්තටම වෙනවා කියා දන්නේ අද.කොරියාව උනත් ඇත් මේ වගේ දේවල් වෙන්නේ.ඊට වඩා හොදයි වගේ ලංකාව.ඉස්කෝල වල මෙහෙම දේවල් නෑනේ.

මං ඉක්ම්නට ඇවිදගෙන එතනට යන්කොට්ත් ඒ පිරිමි ලමයි ටික ඒ ලමයගේ බෑගෙ එකේ තියෙන් සේරම දේවල් බිම දාලා පාගනවා.

ඒයි...ඔහොම ඉන්නවා...

මම් අකොරියන් වලින් කෑ ගහගෙනම එතනට ගියාම ඒ ලමයි ටික ටිකක ගැස්සුනත් එයලා බය නැතුව වගේ එතනම් හිටියා.ඒ එක්කම් අම බැලුවේ ඒලමයගේ මූන දිහා.

සො...සොල්මා......නෑ වෙන්න බෑ....

ජිමින්...

_________________________________
A/N
අද එක පොඩියි.සමාවෙන්න.

Unexpected wishOn viuen les histories. Descobreix ara