⚠️ Auther note ⚠️

4.9K 299 20
                                    

කොහොමද කට්ටිය? 🤗 ඔන්න මම කියපු කතාව අරගෙන ආවා. 😋 කට්ටිය කිව්ව කොච්චර දරුණු උනත් කමක් නෑ කියලා. ඉතිං මං ලිව්වා. 😅

හැබැයි ඔයාලට කතාව දෙන්න කලින් කියන්න ඕන පොඩි දේවල් ටිකක් තියෙනවා. 👇

🔹️මේක තනිකරම දරුණු කතාවක් ළමයි. තව sexually assaulted , sexual scenes content අන්තර්ගත බැවින් පොඩි ළමයි කියවන්නේ නැතුව ඉන්නවා නම් වඩා හොඳයි. (මං දන්නවා කොච්චර කිව්වත් හොරෙන් ඇවිත් කියවනවා කියලා. ඒත් මගේ චූටි නංගිලා තමන් තමන්ට අවංක වෙන්න. ඔයාලට කාලයක් එනවා මේවා කියවන්න පුළුවන්. අන්න එදාට කියවන්න. Please මං ගොඩාක් ආදරෙන් මේ කියන්නේ මගේම නංගිලා කියලා හිතලා ඉස්කෝලේ යන පොඩි ළමයි කියවන්න එපා.)

🔹️මම ආයේ Warning දිදි ඉන්නේ නෑ ළමයි. අකමැති අය කියවන්න එපා. ඒ වගේම පොඩි ළමයි මේක නොකියව නම් ගොඩක් හොඳයි. Exam කරන්න ඉන්න අයත් ඔක්කොම ඉවර කරලා එන්න. ලෙක්වර්ස් තියෙනව නම් ඒ හැමදේම ලියලා ඒ අදාල වැඩ එදාට කරලා පාඩම් කරලා ඔක්කොම ඉවර කරලා එන්න.

මේ පොතේ කියවන්න අමාරු කොටස් ගොඩක් තියෙනවා. ඒ නිසා සංවේදී අය ලේ දකිද්දි බය වෙන අය මේ පොත කියවන්න එපා. හැමෝටම දරාගන්න පුළුවන් සීමාවන් තියෙනවනේ. සමහර කොටස්වලදී මම ඒ සීමාව ඉක්මවලා ගිහින් තියෙනවා. ඒ නිසා 21+ සීන් ගොඩාක් තියෙනවා. ඒවට අකමැති 18ට අඩු අය කියවන්න එපා.

🔸️මේක සහෝදරයන් දෙන්නෙක්ගේ කතාවක්. ථේ මේකේ ගොඩාක් නපුරු තමන්ගේ සහෝදරයට අමානුෂික විදිහට වද දෙන චරිතයක්. 🤬 ඒ නිසා මේ විදිහට ථේගේ පැත්තක් දකින්න අකමැති අය ඉන්නවා නම් කරුණාකරලා නොකියවා ඉන්න. මේ කතාව මං ලියන්නේ movie එකේ අදහසුත් මං කියවපු ෂිප් ස්ටෝරි එකක අදහසුත් එකතු කරලා මගේ අදහසුත් දාලා හොදේ. 😁 ඒ කතාවේ සමහර තැන් මං මගේ කතාවට එකතු කරගත්ත නිසා මං ඒ ඕතර්ගෙන් අවසර අරන් ලියන්නේ මේක. 😁

💥 වැදගත් කරුණු 👇

🔴 Smut
🔴 Abuse
🔴 Rape
🔴 Brother relationship
🔴 Hate
🔴 Love
🔴 Secret
🔴 Romantic

🔸️මෙම පොතේ මේ දේවල් අන්තර්ගතයි. කියවන්න බැරි අය වහාම යන්න.

🔸️ථේ කියන්නේ තමන්ගේ සහෝදරයට වෛර කරන දරුණු පුද්ගලයෙක්. ඒ නිසා ඔහු ජන්කුක්ට ඕනේ දෙයක් මේ කතාවේ කරන්න පුළුවන්. ඉතිං ථේ සහ ජන්කුක්ව ඒ විදිහට දකින්න අකමැති අය මේක කියවන්න එපා. හැබැයි මම මේක ලියන අතරතුර මොකක්හරි කියාගෙන ආවොත් කතාව ඩිලිට් කරලා යනවා යන්න මම. කලින්ම කිව්වනේ මම මේ පොත ලියන්නේ ගොඩක් දරුණුවට. සිංහල තේරෙනවා ඇති කියලා හිතෙනවා. 😐✋මට මීට වඩා නම් පැහැදිලි කරන්න බෑ.

🔸️මේක මං විසින් ගොඩනැගූ කතාවක් විතරයි. ඇත්ත ජීවිතත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නෑ.

🔸️අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ කතාවට යොදාගෙන තියෙන නම් ගම් සියල්ල ආදේශකයන් බව කරුණාවෙන් සලකන්න. ඒ වගේම කියවන අය මේ පොත ඔයාලගේ reading list එකේ සේව් කරලා තියාගන්න.

හරි එහෙනම් මේ ඕතර් ගියා.
ටටා

සරන්හේ ❤

✍ -Jeni- 💐
✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌

පළවෙනි කොටස අද රෑට බලාපොරොත්තු වන්න.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now