Coming soon

807 85 15
                                    

FOLLOWERSලා 400 ක් පිරීම නිමිත්තෙන් ඔන්න මම ඔයාලට අලුත් කතා 2ක් අරගෙන ආවා.ඒ කතා දෙකම DRAFT තියලා තිබ්බෙ ලියන්න වෙලාවක් නැතුව. එකපාරක් පබ්ලිෂ් කරලා අයින් කලා. ඉතින් මම හිමීට හිමීට පුලුවන් වෙලාවට ටයිප් කරලා ඉවර කරගත්තා ඔයාලට දෙන්න. 😊

YEONTAN

මේක ථේකුක් කතාවක්. ලියලා ඉවර නිසා හැම සෙනසුරාදාම දෙන්න ඔන්න පොරොන්දු වෙනවා. 😉

23 වන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රි 8ට බලාපොරොත්තු වන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

23 වන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රි 8ට බලාපොරොත්තු වන්න.

REVENGE BY PAIN

මෙයත් ථේකුක් කතාවක්. මේක ලියලා ඉවර වෙලා නම් මාසයකට වැඩියි. මොනා ලියලා ද දන්නෑ. ටිකක් දුක හිතෙන පැත්තට බර වැඩියි. අවසානය.... අහ්ම්... ඒ ගැන ඔයාලම බලන්නකෝ.

24 වන ඉරිදා සිට සෑම ඉරිදා දිනකම රාත්‍රි 8ට බලාපොරොත්තු වන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

24 වන ඉරිදා සිට සෑම ඉරිදා දිනකම රාත්‍රි 8ට බලාපොරොත්තු වන්න.

🎉 You've finished reading Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅ 🎉
Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now