Epilogue

2.1K 218 80
                                    

- 4 years later -

වර්ණවත් බල්බ් එළිවලින් ආලෝකමත් වූ ජොන් මන්දිරයට පැමිණෙන අමුත්තන් හට ඉදිරි දොරෙන් ඇතුළු වූ විටම දක්නට ලැබුනේ කිම් ථේ හ්යුන්ග් ජොන් ජන්ග්කුක් "we are getting married" ලෙස ලියා තිබු ථේකුක් දෙදෙනාගේ විශාල ලස්සන මංගල ඡායාරුපයයි.

වර්ණවත් බල්බ් එළිවලින් ආලෝකමත් වූ ජොන් මන්දිරයට පැමිණෙන අමුත්තන් හට ඉදිරි දොරෙන් ඇතුළු වූ විටම දක්නට ලැබුනේ කිම් ථේ හ්යුන්ග් ජොන් ජන්ග්කුක් "we are getting married" ලෙස ලියා තිබු ථේකුක් දෙදෙනාගේ විශාල ලස්සන මංගල ඡායාරුපයයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අද දවස ජොන් මන්දිරයේ සිටින සේවක සේවිකාවන් හටනම් හුස්මක් ගන්නවත් වෙලාවක් නැති පාටයි. ඔවුන් එහෙ මෙහෙ දුවමින් කාර්යබහුල වී සිටියේ මන්දිරයට පැමිණෙන අමුත්තන් හට සංග්‍රහ කරමිනි. මුළු මන්දිරයම මල් වලින් සරසා හැඩ ගන්වා තිබුනේ ථේකුක් දෙදෙනාගේ විශේෂ දිනය තව තවත් වර්ණවත් කරමිනි. විවිධ වර්ගයේ ආහාරපාන විවිධ බීම ජාති වලින් පිරී ඉතිරි තිබුණු මන්දිරය තුලට පැමිණෙන අමුත්තන්ද සේවිකාවන් අතැති wine වීදුරුවක් ගෙන එහි රස බලමින් අසුන් ගත්තේ සිනහමුසු මුහුණින්. මේ සෑම දෙයක් ගැන වගේ වගක් නැතිව පැත්තක තිබු කණුවක හේත්තු වී සිටී ඇය තමාගේ දුරකථනය බලමින් සිනාසෙමින් සිටියේ ඔහුව ගනන්වත් නොගෙන. මෙතරම් වෙලා බ්‍රැන්ඩි වීදුරුවක් තොල ගාමින් සිටී ඔහු මදක් කේන්තියෙන් ඇය දෙස බලා සිටියත් ඔහු තවත් වෙලා බලා නොසිට නැගිට ඇය දෙසට පියමැන්නා.

- "කවුද ඒ පාර දවස පුරාම ඔයාට msg එවන්නේ?"

- "Campus එකේ හිටපු පෙම්වතා"

- "පෙම්වතා...?"

ඇය දුරකථනය දෙස බලමින් සිනහ වී මදක් වචන අඳිමින් එසේ පැවසුවේ හොබිට ඊර්ශ්යා හිතෙන්නට මෙනි.

- "හෙයි හිනා වෙනවද ආ?!!"

හොබී ඇගිල්ලක් දික් කර කටත් සාදමින් ඇයගෙන් එසේ ඇසුවේ කේන්තියක් මුහුණේ පුරවාගනිමිනි.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now