Chapter 08

1.9K 280 31
                                    

- Jimin's house -

සෝල් නගරය ආලෝකමත් වෙමින් නැගෙන හිරු එළියේ ආලෝකයත් හිමිදිරි උදෑසන සීතල හුළඟත් තම කාමරයේ භාගෙට ඇරි තිබුණු ජනේලයෙන් හොරෙන් ඇතුලු වෙමින් ජනේල සරසරලා තිබ්බ කර්ට්න් එහේ මෙහා කරමින් තමන් දෙසට පැමිණෙන සීතල හුළඟ ගතට දැනීමෙන් ජිමින් හිමින් ඇස් ඇරියේ ජනේලේ දෙස බලා ලාවට ලස්සනට සිනහවෙමින්. ඇඳෙන් බැහැපු ජිමින් ටවල් එකත් අරන් වොෂ්රූම් එකට ඇතුලු වී පිරිසිදු වී පිටතට පැමිණ සම්පූර්ණ කාමරයකින්  පිරුණු තම closet එක ළඟට ගොස් මිළ අධික හොඳම ඇඳුම තෝරගත්තා. එයට ගැලපෙන ඔරලෝසුවක් පැළඳ එක් අතකට men jel බෝතලයක් අරගත් ඔහු එය විවෘත කර තම අත්ලෙහි හලා හිසකෙස් අතර ඇඟිලිතුඩුවලින් එහා මෙහා කරමින් කණ්ණාඩිය ඉස්සරහ හැඩ වුනා. පසුව කණ්ණාඩි මේසයේ තිබ්බ තවත් බෝතලයක් අතට ගත් ඔහු එයත් විවෘත කර තම අත්ල මැදට මදක් හලාගත් ඔහු අත් දෙකම එකට එකතුකර තට්ටු කරමින් තම කම්මුල්වල අත්දෙක තියලා දෙපාරක් විතර තට්ටු කරලා තවත් සැරයක් කණ්ණාඩියෙන් හැඩ බලා පොඩි මේකප් එකක් දාගත්ත ඔහු මේසේ උඩ තිබ්බ තම ෆෝන් එක අතට අරන් සාක්කුවේ දාගෙන කාමරේ දොර ඇරලා පහළට ගියේ උදේ ආහාරය බලාපොරොත්තුවෙන්.

- "සුභ උදෑසනක් පොඩි මහත්තයා"

- "සුභ උදෑසනක්." එක අතක් උස්සලා එසේ පැවසු ජිමින් අත පහළට දාලා අත් දෙකම තමන්ගේ සාක්කුවට දාගෙන කෙලින්ම කුස්සය පැත්තට පිය මැන්නා.

- "Good morning ඩෑඩ්" ☺

- "Good morning my little angel"

කෑම මෙසේ වාඩි වෙලා සිටි ජොන් නම්ජුන් ළඟට ගිය ජිමින් තම පියාණන්ගේ කම්මුලට පහත් වී හාදුවක් දී ඉස්සරහ පුටුවෙන් වාඩි වුණා.

- "හෙට ඔයා ලෑස්ති නේද ජිමින්?" 

- "ඔව් ඩෑඩ්. මං හිතුවේ අද යුන්ගි හ්යුන්ග් එක්ක ඒ පැත්තේ ගිහින් විස්තර ටිකක් හොයලා බලන්න කියලා."

- "Good" 👍

- "Thanks ඩෑඩ්" 

- "අපි එයාලත් එක්ක agreement sign කරන්න කලින් kim company එක ගැන හොයලා බලන එක ගැන ඔයා දුන්න අදහස හොඳයි. ඒකෙන් අපිට පුළුවන් වෙයි එයාලා අපිට සුදුසුද නැද්ද කියලා තීරණය කරන්න."

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Wo Geschichten leben. Entdecke jetzt