Chapter 24

2.5K 273 89
                                    

_______________________________________
🔞 Warning may contain mature content. 🔞
This is just fiction nothing is related to characters real life.
________________________________________
.
.
.
.
.
.
.

- "ථේ ඔ...ය මො...කක්ද? මොකටද ඕකක්?" 

ජන්කුක්ගේ දෑස් විස්මයෙන් ලොකු වෙද්දි වචන පවා පැටලෙන්න ගත්තා. ලොකු කෙල ගුලියක් ගිල දැම්ම ජන්කුක් වෙව්ලන්න ගත්තා. ජන්කුක්ගේ හැසිරීම දිහා සිත යටින් සිනා වෙවි හරිම විනෝදයෙන් බලා සිටි ථේ හිමින් හිමින් ජන්කුක්ගේ දඟයා ළඟට අත යැව්වා.

- " එපා...." 

- "මොකෝ මේ බය වෙලා. ඒක රිදෙන්නේ නෑ......" 

ජන්කුක් දිහා බලන් හිස උඩට උස්සා හයියෙන් සිනාසුනු ථේ තමන්ගේ අතේ තියෙන egg vibrator එක ජන්කුක්ගේ සාමාජිකයාගේ සංවේදිම තැනින් සවි කලා. egg vibrator එකේ remote control එක අතට ගත්ත ථේ එය ඔන් කරන්න හදනවත් එක්කම දොරට තට්ටු කරන හඬ ඇසී ථේ කරන දේ නවතා ඉක්මනට ජන්කුක්ව බැලැන්කට් එකෙන් වැහුවා. දොර ලොක් කරලා ථේ ඇතුල් වුන නිසා දොර අරින්න යන්න කලින් ථේ ජන්කුක් පැත්ත හැරි තරහෙන් කතා කලා.

- "අහන දේට උත්තර දෙනවා. හැබැයි මම කරන්න හදපු දේ නවත්තන්නේ නෑ. තමුන් කෙඳිරි ගෑවොත් තාත්තා මොනවා හිතයිද මං දන්නෑ."

ථේ ඇයි මට මෙහෙම කරන්නේ???

හිත දහස් වාරයක් අහද්දි ජන්කුක් දුක් වූනා. නොනවත්වා ඇඳ හැලෙන කඳුළු කැට වලට ඔහේ තමන්ගේ කම්මුල් සිප ගන්න අවසර දුන් ජන්කුක් වේදනාවෙන් රිදුම් දෙන හදවතින් ථේ දිහා ඇඳේ වැතිරෙමින් බලා සිටියා. කට කොනින් සිනා වී ජන්කුක් ගැන කිසිඳු හැඟීමකින් තොරව එසේ පැවසු ථේ දොර අසලට පිය මැන දොර විවාර කලා. මුහුණේ සිනහවක් සමඟින් හිතේ සතුටින් කාමරය ඇතුලට ඇතුල් වුන මිස්ටර් කිම් දුවවිත් ජන්කුක්ව බදාගත්තේ තම පුතු කෙරෙහි තියෙන පිය සෙනෙහසින් දෑස් කඳුලින් තෙත් වෙද්දි.

- "පුතේ. ඔයා නැගිට්ටා. හොඳින් නේද? මං කොච්චර බය වුණාද? ඇයි මේ ඔයාලා දොර ලොක් කරගෙන හිටියේ?" 

ටිකකින් ජන්කුක්ගෙන් ඈත් වුණු මිස්ටර් කිම් ජන්කුක්ගෙන් එක හුස්මට ඇහුවා.

- "මම හොඳින් අප්පා." 

අමාරූවෙන් වෙනසක් නොපෙන්වා ලස්සනට හිනාවෙමින් එලෙස පැවසු ජන්කුක්ගේ දෑස් දිලිසෙද්දි නැවතත් ජන්කුක්ව පපුවට තුරුල් කරගත් මිස්ටර් කිම්ගේ දෑසින් නොනවත්වා කඳුළු ඇඳ හැලුණේ ඔහුගේ කම්මුල් තෙත් කරමින්. මෙතෙක් වෙලා වේගයෙන් ගැහුණු මිස්ටර් කිම්ගේ හදවත ජන්කුක්ගේ සිනහවෙන් සැහැල්ලුවෙන් ගැහෙද්දි, ජන්කුක්ගේ හදවත පියාණන් නිසා සතුටටත් ථේ නිසා වේදනාවටත් ගැහෙමින් තිබුණා. ඇස් පියාගෙන පියාණන්ගේ පපුවට තුරුලු වෙලා හිටිය ජන්කුක් තවමත් හඬමින් උන්නා.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now