Chapter 31

1.5K 219 38
                                    

- Jungkook's Room -

අතේ තිබුණු පොත දිග හැරිය ථේට එය ජන්කුක්ගේ දින පොත යන වග තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. දින පොතේ මුල් පිටුවේ ඉඳන්ම තිබුණේ ථේ හ්යුන්ග්ගේ පින්තූර. ථේ ඉපදුන දවසේ ඉඳන්ම ගත්ත පින්තූර එකතුවක්. ඒ හැම පිටුවකම ලියලා තිබුණේ එකම දෙයයි.

I love my tiger bear so much 😘🐯
❤❤

ථේගේ දෙනෙතෙන් නොදැනුවත්ම කඳුළු බිංදුවක් ඇවිත් කම්මුල සිප ගත්තේ ථේටත් නොදැනිමයි

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

ථේගේ දෙනෙතෙන් නොදැනුවත්ම කඳුළු බිංදුවක් ඇවිත් කම්මුල සිප ගත්තේ ථේටත් නොදැනිමයි. බැලු බැල්මට ථේ තේරුම් ගත්තා මේක ජන්කුක් ලියලා තියෙන්නේ පුංචි කාලේ වග. ඉතින් තවත් එහායින් තිබ්බ තවත් පොතක් අතට ගත්ත ථේගේ දෑස් විසල් වුණේ නිරායාසයෙන්. ඒ පොතෙත් මුල් පිටුවෙම තිබ්බේ I love my tiger bear so much කියලා ථේගේ දැන් කාලේ පින්තූරයක්. නමුත් ඒ පොතේ ථේගේ පින්තූර වෙනුවට ජන්කුක්ගේ අකුරුවලින් හැම පිටවුක්ම පිරිලා තිබුණා. නමුත් ථේ අල්ලපු හැම පිටුවක්ම ඝණකම්ව තිබීම ථේට පුදුමයක් උනා. පස්සේ ඔහු තේරුම් ගත්තා ඒ හැම පිටුවක් ලියද්දිම ජන්කුක් ලියලා තියෙන්නේ හඬමින් බව. ජන්කුක්ගේ කඳුළු බිංදු දින පොතේ සෑම පිටුවක පෙගිලා තිබුණා. ජන්කුක් ඒ තරමටම අඬලද? ඔව් එයා ඇඬුවා. හැමදාම තමන්ගේ හිතේ තියෙන වේදනාව දින පොතේ පිටුවක් ගානේ සඳහන් කරමින් හැඬුවා. මුළු රෑම ඇඬුවා. නින්ද යනකම්ම ථේ ගැන හිතමින් ඇඬුවා. එයින් ජන්කුක් තවත් දුර්වල වෙන බව දැන හිටියත් ජන්කුක් ඒ ගැන නොතකා ඇඬුවා.

📒📒📒📒

ආදරණීය දින පොත,

අද හරිම ලස්සන දවසක්. මගේ පුංචි කොටි පැටියා ඔෆිස් එන දවස. ඇත්තටම මේ කොල්ලා එක පාරටම ඔෆිස් එන්න ඕනයි කිව්වම මං පුදුම උනා තමයි. ඒත් මට සතුටුයි. ඔෆිස් ආවම මගේ පුංචි දඟමල්ල මහත්තයෙක් වගේ වැඩ කරයි. මගේ පුංචි කොටි පැටියා. මං ඔයාට ගොඩාක් ආදරෙයි.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Unde poveștirile trăiesc. Descoperă acum