Chapter 11

1.8K 276 26
                                    

- Tea Room -

ජනෙල් රෙද්ද අතරින් එන සිසිල් සුළඟ ඇඟේ දැවටෙමින් අත පය හතර පැති හතරකට විදිහන් double bed එකක සැපට නිදන් හිටිය ඔහුට පෙනුණේ තරමක් අමුතු සිහිනයකි. නමුත් සිහිනෙන්ම ඔහු එම සිහිනයට දැඩි සේ ප්‍රිය කලා. නොදැනුවත්වම තම අත පහළට ගෙන ගිය ඔහු තම පෑන්ට් එක ඇතුලට අත දමා ඔහුගේ දඟයව හිමින් පිරිමදින්නට වූවා.

- "ම්ම්ම්........... තව... හ්ම්....." 

ඔහු සිහිනෙන්ම තම අතින් තමන්ගේ දඟයව හිමින් පිරිමදිමින් සිහින් කෙඳිරිලි පිට කලා. ටික වෙලාවකින් ඔහු පිරිමදින වේගය වැඩිකොට හයියෙන් හුස්ම ගනිමින් සිහිනෙන් ඔහුගේ දඟයව පිරිමදින රුවට කතා කරමින් ඔහුම ඔහුගේ දඟයව හයියෙන් පිරිමැද්දා.

- "ආහ්................ තව හයියෙන්.... ම්ම්ම්....."

ඔහුගේ ඇඳට එහායින් තිබුණු ජනෙල් කවුලුවෙන් කාමරයට එන්න දඟලන සිසිල් සුළඟ කර්ටන්වල වැදි ඔහුගේ සිරුර ඔහු සිහිනෙන්ම කරන ක්‍රියාව නිසා ප්‍රබෝධමත් වෙමින් පැවතුණා. ජනෙල් කවුළුව අතරින් එබී බලන හද එළියට නිරාවරණය කරමින් ඔහු තම කමිසය නින්දෙන්ම වේගයෙන් ගලවා විසි කලා. මේ ලෝකේ ඔහු වැඩියෙන්ම වෛර කරන පුද්ගලයාගේ නම පවසමින් මුමුණමින් ඔහුගේ සුදු පැහැතිව දිලිසෙන කිරිගරුඬ සිරුරේ රෝසපාටින් තිබෙන ඔහුගේම පුංචි තනපුඩු අනිත් අතින් පිරිමදිමින් කෙඳිරිගෑවා.

- "ආහ් ජන්කුක්........ ම්ම්ම්ම්ම්.........."

සිහිනයේ ගැඹුරටම කිදා බැස සිටි ඔහු නින්දෙන්ම කලිසම ගලවන්න හදද්දිම උඩ ගිහින් ඇහැරුණේ කවුරුන් හෝ යටිගිරියෙන් කෑ ගහන සද්දේ ඇහිලා.

- "ආහ්හ්හ්හ්හ්හ්................" 

- "ඔම්මා..... හපොයි. මොකක්ද? කවුද?"

එකපාරටම ගැස්සිලා ඇහැරුණු ඔහු ඇස් ලොකු කර වට පිට බලමින් තම අත නළලේ රදවා දෙපැත්තට කර එසේ පවසනවිට ඔහුගේ ඇඟිලි තෙත් වී තිබෙනවා දැනුනයින් ඔහු අත පහළට කර තමන්ගේම අත දිහා බැලුවා.

- "හෑ.... මො.... අයිෂ්. මං මේ මොනවද කරලා තියෙන්නේ? ආහ්. මගේ ඇඟිලි ඇලෙනවා. මංම මාව මේ තරමටම suck කරලද?" 

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now