Thanks everyone

658 105 5
                                    

මට කතාව ටයිප් කරලා උදව් කරපු මගේ ටයිපින් මාස්ටර් බෙයාට මුලින්ම ස්තූති කරන්න ඕනේ. මගේ ටයිපින් බෙයාට ගොඩාක් ස්තූතියි. 💙❤😘

I love u so much my bear 🐻❤

මගේ මුල්ම ථේකුක් කතාව තමයි Hatred turned to love. පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකම් මගේ කතාවත් එක්ක හිටිය ඔයාලට ගොඩරියක් ස්තූතියි. මට ඔයාලට වෙනමම ඇවිත් ස්තූති කරන්න ඕන වුණා.

කතාව කියවලා හොරෙන්ම යන සයිලන්ට් රීඩස්ලා ගොඩාක් ඉන්න බව මම දන්නවා.

So first of all I would like to thank all the Silent Readers. 😘❤

මේ කතාව ගොඩක් කල් ඇද ඇද හිටියේ මගේ කාර්යබහුලත්වය නිසා. ඒත් ඉවසීමෙන් කතාව දෙනකම් බලන් ඉඳලා මගෙන් කතාව කෝ කියලා අහපු, කතාව ඉල්ලලා මැසේජ් කරපු හැමෝටම ගොඩාරියක් ස්තූතියි.

Reads - 34,353
Votes - 5383
Chapters - 36

Lv u all 💜

සරන්හේ ❤

✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌ (MJ)

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now