Chapter 17

1.6K 260 23
                                    

________________________________________
🔞 Warning may contain mature content. 🔞
This is just fiction nothing is related to characters real life.
________________________________________
.
.
.
.
.
.
.

(At mid night)

- Kim company -

You're my pumpkin pumpkin, hello honey bunny
I'm your dumpling dumpling, hello honey bunny
Feeling something something, hello honey bunny, honey bunny

Toko toko....

💃🎶🎶🎶🎶💃

සිංදුවක් කියමින් නටන ගමන් අතේ තිබ්බ වතුර බෝතලය කරකවමින් පැමිණි යේ ජින් store room එකේ දොර විවෘත කලා. මුළු කාමරයම ඝන අන්ධකාරයේ ගිලිහී තිබීම හේතුවෙන් කාමරය එළිය කරන්න හිතාගෙන ස්විච් එක හොයමින් බිත්තියේ අත පත ගාද්දි කකුල යමක වැදීමෙන් යේ ජින් නැවතත් පසුපසට වුණා.

- "ආව් මගේ කකුල. මොකක්ද?" 

ඇස් පොඩි කර කළුවරේ ම බිම බැලුව යේ ජින් ලී කොටයක් වගේ දෙයක් දුටු නිසා හරියටම එය කුමක්ද දැනගන්නත් එක්කම කාමරය එළිය කරමින් ස්විච් එක දැම්මා.

- "ආහ්... ජන්කුක් සර්. අනේ දෙයියනේ. සර්.... සර් නැගිටින්න සර්... මොකද වුනේ?" 

ජන්කුක් බිම සිහිය නැතුව ඉන්නවා දැක්ක යේ ජින්ට මුහුණ පූරා දාඩියත් දැම්මා. හොඳටම බය වුනු යේ ජින් බිම වාඩි වී ජන්කුක්ගේ හිස තම උකුලට ගත්තා. ඇය ජන්කුක්ගේ කම්මුල්වලට ගසමින් කතා කලත් ඔහුගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නැති නිසා ඇය අතේ තිබුණු වතුර බෝතලය ඇර වතුර ටිකක් තම අත්ල මතට අරන් එය ජන්කුක්ගේ මුහුණට ඉස්සා. ටිකක් සියුම් කෙඳිරියක් නගමින් ජන්කුක් ටිකෙන් ටික දෑස් විවර කර වට පිට බලා යේ ජින් දෙස බලා සිනාසුණා.

- "සර් ඔයා හොඳින් ද?" 

ඔළුව උඩට පහළට වැනුව ජන්කුක් හිමින් හිමින් යේ ජින්ගේ උදව්වෙන් නැගිට බිම වාඩි වුණා. වාඩි වුන විගසම ජන්කුක් කලබලයෙන් වටපිට බලමින් කතා කලා.

- "යේ ජින්... ථේ ථේ.... මාත් එක්ක හිටියේ. එයාව හොයාගන්න යේ ජින්." 

- "සර් කලබල වෙන්න එපා. ථේ සර් ගෙදර ගිහින් දැන් පැයකටත් වැඩියි."

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now