🔹🔷 30 🔷🔹

233 58 29
                                    


Launch එකට විනාඩි දහයක් තියෙද්දි ටේහ්‍යුන් හැම දේම චෙක් කරලා තමන්ගේ බ්ලේසර් එකේ බට්න් දාන ගමන් හිටිය ජන්කුක් ට හැමදේම හරියි කියන්න ඔලුව වැනුවා ....

මේ පාර ජන්කුක් එයාගේ අලුත් project එක ගැන කිසිම දෙයක් spoil කලේ නැති නිසාම JK Gaming Company එකේ Clients ලා වගේම Sponsors ලා , World wide gamers ලා හිටියේ නොඉවසිල්ලෙන් ...

" දේ .. අන්‍යෝහසේයෝ ... The JK Zero Game launching Ceremony is starting now .. ! "
ටේහ්‍යුන් මයික් එකක් අරන් ඒ ලොකු stage එකට නැග්ගේ මීට විනාඩි ගානකට කලින් අඳුරු උන මුළු හෝල් එකෙන්ම ටේහ්‍යුන්ට විතරක් එලියක් වැටෙද්දි ..
කසු කුසුවේ හිටිය හැමෝම ටේහ්‍යුන් ගෙ හඬ නිසා නිශ්ශබ්ද උනා ..

Company එක ගැන වගේම එයාලගේ Gaming history එක ගැන පොඩි විස්තර කිරීමක් කරපු ටේහ්‍යුන් ඊළගට ආරාධනා කලේ JK Company එකේ CEO ට ..

ජන්කුක් හිතෙන් ගොඩක් දුර්වල වගේම ඉක්මනින් වැටෙන සුළු කෙනෙක් උනාට එයා පිටින් තියන් හිටිය එයාගේ personality එක නිසාම ජන්කුක් ගොඩක් ජනප්‍රියයි...
එයා ඇවිදින විදියේ ඉදන් සෑහෙන දෙනෙක් ගේ හිතට අමුතුම ආකර්ශනයක් ගෙනාවා...

ටේහ්‍යුන් stage එකෙන් බැහැලා ජන්කුක් ට ඉඩ දෙද්දි ඒ කළුවර වෙලා තියෙන ලොකු හෝල් එකේ stage එකට පිටිපස්සෙන් තිබ්බ ලොකු projector එක ඔන් උනා ... ජන්කුක් එයාගේ හීල් සපත්තු දාගන ඒ ස්ටේජ් එක උඩ ටොක් සද්දෙන් ඇවිදගන ඒ තිරය ඉස්සරහට එනකනුත් ජන්කුක් ගේ අඩි සද්දෙ දෝංකාර දෙන තරමට හැමෝම නිශ්ශබ්ද වෙලා ජන්කුක් ට අවධානය දීලා හිටියා....

" Good Morning Everyone ... ඉතින් මේ අවුරුද්දේ මගේ දෙවනි launching එකට ඔයාලව පිලිගන්නම් .. "
අත්දෙකත් එකට තියාගන එයාගේ කනටත් එක්කම සම්බන්ධ කරපු පුංචි ear mic එකෙන් එයා එහෙම කිව්වා...

එයා දිගටම කතා කලා... කලින් දවසේ ටේහ්‍යුන් ට තේරුම් කලා වගේම ජන්කුක් launching එකේදිත් එයාලට ඒ හැම පොයින්ට් එකක්ම පෙන්නලා දුන්නා....

" lights ! "
කතාව අවසාන කරල ජන්කුක් කිව්ව අණත් එක්ක stage එකේ පිටිපස්සේ තිබුන projector එක වටෙට තවත් එලිය උනා ...

" Character base Gaming කියන්නේ interesting දෙයක් ....

ම්ම්හ් ... අනික කවුද අකමැති එයාලගේ life game එක ප්ලේ කරන්න ... එහෙම නේද ? "
පුංචි smirk එකක් දැම්ම ජන්කුක් ආයෙත් එයාගේ ගේම් එක විස්තර කලා...

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now