Gifts 🌙

256 43 22
                                    


ශෝකාන්තයක් සේ ලියැවුණු
මගේ ජීවිතය නම් පොතේ
ආදරණිය නව මතකයන්ගෙන්
පුරවා දැමුවේ නුඹයි .....
සැම ඉදිරියේ හැගීම් විරහිත වුන මගේ දෑස
නීල වර්ණයෙන් ආලෝකමත් කළේ නුඹයි .....
දන්නවද ටේ .....
කොච්චර ඔයා මට ආදරේ නැහැ කියල කිව්වත්
ඔයාගේ ඔය නිල් ඇස් බොරු කරන්නේ නැහැ කියල මම දන්නවා ...
ඔය නිල් ඇස් අස්සේ මම දැක්කා
මම හිතනවටත් වඩා මට ආදරේ කරනවා කියල ....
සමාවෙන්න ටේ
මට මීට වඩා ඉක්මනට
ඔයා ළගට එන්න බැරි වුණාට ....

-Jungkook-

වෛරයක පලිගැනීම විලස
නුඹව මට දෛවය මුනගැස්වූ මොහොතේම
ඒ පලිගැනීම සම්පුර්ණ කරගන්නට මත්තෙන්
මගේ හදවතේ ආදරය කියන පැලය දළු ලා වැඩුණා
දන්නවද කූ
මම ඔයාට මහ ගොඩක් ආදරය කළා
එත් මම ඔයාට කලින් කරපු දේවල් නිසා
මම ගොඩක් පසුතවුණා
මට මාවම අප්පිරියා වුණා
සමාවෙන්න කූ
ඔයාට මම බොරු කරපු එකට
එත් මගේ ආදරය බොරුවක් වුනේ නෑ
දන්නවද මම ඔයාට ආදරේ නැහැයි කියද්දී
මේ හිත දහස් ගානකට බිදිලා ගියා කියල
මේ ආත්මේ නොවුනත්
සංසාරේ කොතැනක හරි පුළුවන් වේවි
මට ඔයත් එක්ක මගේ ජීවිත කාලයම බෙදාගන්න

-Taehyung-

sandee2008 නංගියාගෙන් ලැබුන තෑග්ගක් .. ☺️🥺 අනෙව් ගොඩක් ස්තූතියි පැටියෝ ..

ඒක ලස්සනයි ... 😘❤️

Moon Eyes 🌒 - Taekook ( Completed )Where stories live. Discover now