Prologue

2K 421 36
                                    

££££££££££££££££££££££££££££££££================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


££££££££££££££££££££££££££££££££
================================

" H-hello .... "

එයාගේ කටහඩ වෙව්ලනවා..ඒ ලස්සන රවුම් ඇස් ඇස් කදුලු වලින් පිරිලා.

" එ-යා.. එයා ඇවිත්...."

කනනට තද කරන් ඉන්න පෝන් එක අතින් තදින් මිරිකගෙන එක හුස්මට මිමිණුවා.එයා හිටියේ එයාගේ හ්‍යුන්ග් එක්ක කෝල් එකක.

" එයා මගෙ.. මගෙ minhun දැක්කා "

එයා ලග ඉන්න පුංචි බබාගේ අතින් තදින් මිරිකගෙන කතා කරන්න ගත්තා.

" ම-මට බයයි... pa~~~"

එයාගේ ඇස් දිගේ කදුලු ගලනවා.එයා කෝල් එකෙන් එහාපැත්තේ ඉන්න කෙනාට එයාගේ කරදරේ ගෙන කියන්න උත්සහ කරත්.

" p-lease මාව .. මාව බේරගන්න ... please මාව වෙන කොහෙ හරි~~~~~"











" හුග කාලෙකින් ... එහෙම නෙමේද ? "

එකපාරම ඇහුන ගැඹුරු හඩ හින්දා එයාගේ වචන නතර උනා. එයාගේ අතේ තිබ්බ පෝන් එක බිමට වැටුනා.

එයා පිටපස්ස හැරිලා බලද්දි හිටියේ එයා හිතපු කෙනාමයි. කලු කොන්ඩය, දිග නහය, තියුණු ඇස් , රත්තරං පාට හම තියන ඒ කෙනාමයි.

අවුරුදු ගානක් ගියත් තවමත් ඒ පෙනුමමයි.

" ඔහ්... පෝන් එක වැටුනා..."

ඒ මනුස්සයා කටකොනින් හිනාවෙලා එයා ලගට ආවා.එයාගේ මුලු ඇගම බයට වෙව්ලන්න ගත්තා.

" මං ඔයාව බය කරාද මගෙ princess "

ඒ මනුස්සයා , එයාගේ නිකටෙන් අල්ලලා ඇස් අග කදුලු පිහ දැම්මා.

" එකපාරම කොහෙද අතුරුදන් උනේ ම්ම්ම් ? නොකියා යන එක හොද නෑ කියලා දන් නැද්ද ? "

ඒ මනුස්සයා මහපට ඇගිල්ලෙන් එයාගේ තොල යට තිබ්බ ලපේ පිරිමදින්න ගත්තා.

" මා-මාව... මාව අත අරින්න "

එයා, ඒ මනුස්සයාගේ ග්‍රහනයෙන් මිදෙන්න හැදුවා. ඒ ඇස් බයෙන් වෙව්ලනවා. බටන් නහය රතු වෙලා, ඇස් කදුලු වලින් පිරිලා ..

ඒ මනුස්සයා , එයාගේ bambi ඇස් දිහා බලන් තවත් ලං උනා.

" Really ? කාටද මුලින් මගෙ ස්ප~~"

" ඒයි.... මගෙ mamaa අත අරිනවා...."

එතන හිටපු පොඩි ලමයා පයින් එකක් ගැහුවේ ඒ මනුස්සයගේ අවදානේ ඒ ලමයා පැත්තට හරවන ගමන්.

ඒ ලමයා...එයාගේ ලමයා. එයාගේ ලමයා ඒ මනුස්සයට පයින් එකක් ගැහුවා .

ඒ මනුස්සයගේ , එයා දිහා බැලුවා.

" හහ් Mamaa ? "

" Min-hun baby.. ඔයා ය-යන්න.. Mamaa එන්නම්..."

එයාට ඕන උනේ එයාගේ දරුවා ඉක්මනින් මේ මනුස්සයගෙන් මගඇරෝලා යවන්නයි.

" Mamaa දන්නවා ඇති කවුද මේ ලමයගේ  dadaa කියලා ? "

" please මට ම~~~~~"

* Slap *







# Next chapter ➡️ #

______________________________________

🍁Marivok🍁

The Choice Where stories live. Discover now