Chapter 16

1.4K 340 80
                                    

££££££££££££££££££££££££££££££££================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

££££££££££££££££££££££££££££££££
================================

කතාව ආයේ type කරා... 😣 කලින් chapter එක wattpad එක් පිස්සු කෙලලා නැති උනා. 💔

================================

තවදුරටත් ජන්කුක්ට මෙතන ඉන්න ඕන උනේ නෑ, තවදුරටත් කතා කරන්න ඕන උනේ නෑ, තවදුරටත් එයාට යාලුවෝ එක්ක හිනා වෙන්න ඕන උනේ නෑ. එයාට ඕන උන එකම දැන්ම එයාගේ කාමරේට යන්නයි.

තවමත් zimbi  ,minje ජන්කුක්ගේ ගෙදර. ඒ දෙන්නා ආවා කියලා දැනුනම ගොඩක් සතුටු දැනුනා, ඒ දෙන්නා මෙහෙ ඉන්නවා කිව්වම ගොඩක් සතුටු දැනුනා, එයාලා එක්ක කතා කරද්දී, කෑම කද්දී ගොඩක් සතුටු දැනුනා. ඒත් තවදුරටත් ඒක එහෙම නෑ.

ජන්කුක්ට තවදුරටත් යාලුවෝ ඉන්න එකෙන් සතුටක් නෑ. ඒ ටේහ්‍යුන්ග් හින්දා. ඒකෙන් අදහස් වෙන්නේ ටේහ්‍යුන්ග් හම්බුනාම යාලුවො අමතක වෙනවා නෙමේ, ඒත් එයා ටේහ්‍යුන්ග්ට පොරොන්දු උනා එයා එනවා කියලා..  අනික එයා පරක්කු හින්දා ටේහ්‍යුන්ග් ගිහින් හිටියොත්.

ටේහ්‍යුන්ග් එයාට බැන්නට කමක් නෑ , ගැහුවත් ඉවසන් ඉන්නවා ඒත් ටේහ්‍යුන්ග් යන්න ගියොත් එයාට ගොඩක් හිත රිදෙයි. එයාට මේ වෙලාවේ ටේහ්‍යුන්ග් ගොඩක් ඕනේ. අද එයාලා පලවෙනියට ආදරේ බෙදා ගත්ත දවස. ජන්කුක්ට ටේහ්‍යුන්ග්ගේ උවමනාව තදින්ම තියෙනවා.

Jk-" ම්ම්ම්... "

ජන්කුක් ලොකු හුස්මක් අරන් ඔලුව සෝෆා එකේ හේත්තු කරා. Zimbi , minje කතා කර කර හිටියේ ඒත් ජන්කුක්ට තවදුරටත් ඒ කතාව රසවත් එකක් උනේ නෑ. ජන්කුක්ට එයාගේ යාලුවන්ට යන්න කියන්නත් බෑ, යාලුවෝ ඉද්දි එයාට කාමරේට යන්නත් බෑ.

ජන්කුක් කරන්න කිසි දෙයක් හිතාගන්න බැරුව හිටියේ.

Z-" ඇයි luna.... ඔයාට මහන්සිද ? "

The Choice Where stories live. Discover now