Chapter 04

1.6K 423 245
                                    

££££££££££££££££££££££££££€€€€€€================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


££££££££££££££££££££££££££€€€€€€
================================

දරුවෝ පොඩි කාලෙදී දෙමව්පියෝ ප්‍රාර්තනා කරනවා ඉක්මනින් මේ දරුවා ලොකු උනා නම් කියලා .ඒත් දරුවෝ ලොකු උනාම දෙමව්පියෝ රහසින් අඩනවා දරුවෝ ආයෙත් පොඩි උනා නම් කියලා.

ජන්කුක් මාස ගානක් පොඩි වයසේ ඉදලා ජිමින් ජන්කුක්ව හදා ගත්තේ තමන්ගෙම දරුවෙක් වගේ. ජිමින් දන්නවා ඒ එයාගේම කුසෙන් හදපු දරුවෙක් නෙමේ කියලා. ඒත් 'mumma' කියන වචනේ මුලින්ම ඇහුනේ ඒ ජන්කුක්ගෙන්.

ජිමින් එයාගෙම දරුවෙක්ට තරම් ජන්කුක්ට ආදරෙයි. එයාගේ පුංචි luna  , එයාගේ baby , එයාගේ අතේ හැදුන පොඩි දරුවා.. ඒත් , ජිමින්ට දැනුනා තවදුරටත් එයා ඒ පුංචි හුරතලා නෙමේ.
එයා දැං ලොකු වෙලා.

ජන්කුක්ට නින්දෙදිම cum වෙලා. ඒ කියන්නේ ජන්කුක් හීනයක් දකින්න ඇති, ඒත් හැගීම් ඇවිස්සුන හීනයක් දකින්න තරම් තේරුමක් උනේ කොහොමද ? එයා පොඩි ලමයෙක්.

ජිමින් , ජන්කුක් ඉස්සරහා සාමාන්‍ය මූනක් හදාගෙන උත්තර දුන්නත් ජන්කුක්ගේ කාමරෙන් එලියට ගිය වෙලේ ඉදන් අඩන්න ගත්තා.

එයා තවත් පොඩි ලමයෙක් නෙමේ. දැං අවුරුදු 16ක් වෙනවා. ඉතින් මේ වගේ දේවල් වෙන එක සාමාන්‍යයි .. ඒත් ජිමින්ට ඒක එකපාරම දරා ගන්න අමාරුයි.

Jm-" ඒක ස්භාවය ජිමින්.. ඔයාගේ දරුවා තවත් මාස ගානක පොඩි දරුවෙක් නෙමේ... එයා දැං ලොකුයි.. හෙට අනිද්දට එයාගේ mate එයාව හොයා ගනී... එ-එතකොට.. එතකොට ඔයාගේ බබා ගොඩක් ලොකු ලමයෙක්..."

ජිමින් තමන්ටම මුමුණගෙන , ඇස් වලින් වැටෙන කදුලු පිහ දාන්න ගත්තා.

Yg-" ජිමින්.... ? "

ජිමිම්ට ඇහුනා එයාගේ mate එයාට කතා කරනවා. ජිමින් දුවන් ගිහින් යුන්ගිව බදා ගත්තා. ඒක තමා omegaලගෙ ස්භාවය . කොච්චර රහසින් අඩන්න හැදුවත් , තමන්ගේ mate දැක්කම දුර්වල වෙනවා. එයාලට අඩන්න උරහිසක් ඕනේ .

The Choice Where stories live. Discover now