Chapter 32

1.6K 374 92
                                    

££££££££££££££££££££££££££££££££================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


££££££££££££££££££££££££££££££££
================================

Jk-" මට..මට ඒ ගෙන කියන්න බෑ.."

ජන්කුක් , බංකුවෙන් වාඩි උනේ බිම බලාගෙන.

Z-" ඇයි ? අපි කවුද .. ඔයාට අපි එක්ක කිසි දෙයක් බෙදා ගන්න බැරිද ? Luna අපි ඔයාට ගොඩක් උදව් කරා , අපි එකට හිටියා හැමදේම බෙදා ගත්තා .ඒත් දැං ඔයා අපිව රවට්ටනවා... "

Zimbi , ජන්කුක්ගේ උරහිසින් අත තිබ්බා.

ජන්කුක් , ටේහ්‍යුන්ග් කිස් කරපු සීන් එක දැක්කට පස්සේ zimbi ,minje ගොඩක් ශොක් උනා. එයාලා බලාපොරොත්තු නොවුන දෙයක් උනේ. ටේහ්‍යුන්ග් එතනින් යන්න ගියත්, ඒ දෙන්නා ජන්කුක්ට ලේසියෙන් යන්න දුන් නෑ.

එයාලා ජන්කුක් ඇදගෙන collage garden එකට ආවා. ඇවිත් ටේහ්‍යුන්ග් ගෙන ප්‍රශ්න කරත් ජන්කුක් කිසිම උත්තරයක් හරියට දුන්නේ නෑ.

Jk-" ඒත් zimbi තේරුම් ගන්න මං ඔයාලව රවට්ටන් නෑ... "

Mj-" අපිව නෙමේ.. අපිට වඩා ඔයා ඔයාගේ mateව රවට්ටනවා luna. එයා ඔයාව mark කරා, ඔයාලා එකට ඉන්නවා , අනික ඔයාලා sex කරලත් තියනවා... ඒත් ඔයා ටේහ්‍යුන්ග් uncle kiss කරා. ඒක වැරදී "

එයාලා හිතුවේ ජන්කුක් mateව රවට්ටනවා කියලා. Mate කෙනෙක් ඉද්දිත් ටේහ්‍යුන්ග් එක්ක cheat කරනවා කියලා. මොකද එයාලා හීනෙකින්වත් හිතන් නෑ ජන්කුක්ගේ mate ටේහ්‍යුන්ග් කියලා.

Z-" ඔයා එයාගේ පෙනුමට රැවටිලා ඔයාගේ mateට cheat කරන එක වැරදී. ටේහ්‍යුන්ග් uncle handsome . ඒත් ඔයා දැං mark කරපු කෙනෙක් luna. ඔයාට බෑ එහෙම කරන්න ..අනික..අනික ටේහ්‍යුන්ග් uncle එක්ක කවදාවත් බෑ. මට ඒක විශ්වාස කරන්න ඕන් නෑ.."

Jk-" මට ඕවාට උත්තර දෙන්න බෑ "

Z-" ඇයි කියන්න බැරි ඔයාගෙයි ටේහ්‍යුන්ග් uncleගෙයි සම්බන්දේ.. අපි ගොඩක් දේවල් බෙදා ගත්තා, ඒත් මෙච්චර ලොකු දෙයක් කියන්න බැරි ඇයි..... "

The Choice Where stories live. Discover now