££££££££££££££££££££££££££££££££
================================TH-" Princess ...... "
ටේහ්යුන්ග් , කාමරේට ඇවිදන් ආවා.ටේහ්යුන්ග්ගේ කාමරේට. ඔව් දැං දෙන්නම ඉන්නේ ටේහ්යුන්ග්ගේ mansion එකේ . පැය ගානක දිග ගමනකට පස්සේ කට්ටියම ටේහ්යුන්ග්ගේ mansion එකට ආවා.
එද්දිත් ජන්කුක්ට හොදටම නින්ද ගිහින් තිබ්බේ.ටේහ්යුන්ග් , ජන්කුක්ව උස්සන් ඇවිත් ඇදුම් මාරු කරවලා ඇද උඩින් තිබ්බා. ජන්කුක්ට හොදටම නින්ද ගියත්, ආයෙ ටිකකින් ඇහැරුනා.
ඇත්තටම ටේහ්යුන්ග් , ජන්කුක්ව ඇහැරුවා . ඇහැරවලා , ජන්කුක්ට ඇදුමක් මාරු කරන් පහලට එන්න කිව්වා .ඒත් ජන්කුක් තවම පහලට ආවේ නෑ. ටේහ්යුන්ග් කාමරේට ගියා ජන්කුක්ව බලන්න.
TH-" princess ... ? ඇදුමක් ඇන්දේ නැද්ද ? "
ටේහ්යුන්ග් , අත් පපුව ලග බැදගෙන දොර ලග ඉදලම ජන්කුක් දිහා බලන් හිටියේ. ඒත් ජන්කුක් තවම night dress එක පිටින් , ඇදේ මුනින් අතට ඇල වෙලා වෙලා නිදිමතේ බලන් හිටියේ. ජන්කුක්ට තවමත් නිදා ගන්නයි ඕනේ.
Jk-" Hubby ...."
Jk-" මට තව නිදිමතයි ..."
ටේහ්යුන්ග් ඇවිත් ජන්කුක් ලගින් වාඩි උනා.
YOU ARE READING
The Choice
Fanfiction"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa, mumma ඒ වගේම මගෙ... මගෙ..." "එයාට ඔයාලට කරදරයක් කරන්න බෑ " " මට මෙහෙන් පැනලා යන්න උදව් කරන්න please ..." ========================== "මා-මාව...