Chapter 20

1.5K 359 148
                                    

££££££££££££££££££££££££££££££££================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


££££££££££££££££££££££££££££££££
================================

Z-" woow ... එයා handsome "

Zimbi , minje ගල් ගැහිලා වගේ පංතියට ආව අලුත් ලමයා දිහා බලාගෙන .

Jk-" හ-හරි... එයා handsome ..."

ජන්කුක් හිමින් මිමිණුවේ, පංතියට  අලුතෙන් ආව ලමයා දිහා බලාගෙන.

Z-" අහ් ? "

Zimbi , minje පුදුමෙන් ජන්කුක් දිහා බැලුවා. ජන්කුක් තවමත් අලුතෙන් ආව ලමයා දිහා බලාගෙන.

M-" ඔහ්... Lunaටත් හිත ගිහින් වගේ..."

Zimbi , minje දෙන්නම හිනා උනා.

Z-" දැං ටිකකට කලින් කවුද කිව්වේ mate කෙනෙක් ඉද්දී වෙන අය දිහා බලන එක වැරදී කියලා.. ඒත් දැං බලන්න luna, පංතියට අලුතෙන් ආව ලමයාගේ පෙනුම වර්ණනා කරන්න අරන් "

Zimbi , minje හිනා උනා. බොරුවක් නෙමේ හන්සෝ ගොඩක් කඩවසම් කෙනෙක්. Collage එකේවත් නෑ එච්චර කඩවසම් කෙනෙක්.

*hit*

ජන්කුක් zimbiගේ ඔලුවට පාරක් ගැහුවා.

Z-" ආව්හ්....."

Zimbi , තොල් උල් කරන් ජන්කුක් දිහා බැලුවේ ඔලුවත් අත ගගා.

Jk-" මං කිව්වේ handsome ... just handsome . ඒක ඔයාලා ටේහ්‍යුන්ග් uncle දිහා බලන විදියට නෙමේ මං බැලුවේ... "

ජන්කුක් , ආයෙත් එයාගේ පොත් දිග අරින්න ගත්තා.

Jk-" අනික පෙනුම comparative . එයා මේ collage එකේ අනිත් අයට වඩා handsome ඇති.. ඒත් , මගෙ mate තරම් handsome නම් නෑ... "

ජන්කුක් තනියෙන් එයාගෙ පොත් පෙරලන ගමන් කිව්වා. ඒත් zimbiට නම් මේ දේවල් අහනවට වඩා handsome තරුණයා දිහා බලන් ඉන්නයි ඕන උනේ.

Jk-" මගෙ mate තමා මේ ලෝකෙන් handsomeම... "

ජන්කුක් දිගටම පොත පෙරලන ගමන් එයාගේ mate ගෙන කියවන්න ගත්තා. ජන්කුක් හිටියේ පංතිය ඇතුලේ සිද්ද වෙන දෙයක්වත් අහගෙන නෙමේ. ජන්කුක් හිටියේ mateගේ පෙනුම වර්ණනා කරන ගමන්. ඒ වගේම zimbi හිටියේ ජන්කුක්ගේ කතාව අහගෙන නෙමේ. එයා හිටියේ හන්සෝ දිහා බලාගෙන.

The Choice Where stories live. Discover now