Chapter 24

1.5K 360 64
                                    

££££££££££££££££££££££££££££££££================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


££££££££££££££££££££££££££££££££
================================

ටේහ්‍යුන්ග් අවසානේ පැය ගානක ගමනකට පස්සේ වාහනේ ටේහ්‍යුන්ග්ගේ මන්දිරේ ඉස්සරහා නැවැත්තුවා .....

ටේහ්‍යුන්ග් ලොකු හුස්මක් අරන් තවමත් නිදාගෙන ඉන්න ජන්කුක් දිහා බැලුවා.

TH-" princess .... නැගිටින්න "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව ඇහැරවන්න හැදුවා.

TH-" අපි එතනට ආවා.."

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ තුරුලේ සනීපෙට නිදි තවම.

TH-" කෝ.. නැගිටින්න .. "

Jk-" ම්ම්ම්ම්හ්...."

TH-" අපි ආවා.. "

Jk-" h-hubby .. මගෙ ඇග රිදෙනවා.."

ටේහ්‍යුන්ග් , වාහනේ දොර ඇරියා .

TH-" princess ඔච්චර කම්මැලි වෙන්න එපා "

ජන්කුක් තනි ඇහැක් ඇරලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.  ටේහ්‍යුන්ග් පැය ගානක්ම වාහනේ drive කරන් ඇවිත්, එතකොට ඒ පැය ගානම ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ ඔඩොක්කුවේ නිදාගෙන ඇවිත් තවමත් කම්මැලි කමේ ටේහ්‍යුන්ග්ගේ පපුව අස්සේ තුරුල් වෙන්න හදනවා.

Jk-" H-hubby~~~~~ මට නිදිමතයි "

ජන්කුක් , එයාගේ ලා රෝස මාශ්මෙලෝස් වගේ තොල් පෙති උල් කරලා මිමිණුවේ තවමත් ඇස් බාගෙට පියාගෙන. ටේහ්‍යුන්ග් නැමිලා ජන්කුක්ගේ තොල් වලට kiss එකක් දුන්නා.

' cute '

TH-" ඔයා කම්මැලි උනොත් දවසක ..."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ බඩ හෙමින් අත ගෑවා.

TH-" අපේ බබාටත් ඒ කම්මැලි ගති එයි .."

ටේහ්‍යුන්ග් , හිනාවෙලා ජන්කුක්ගේ නලල peck කරා. ජන්කුක් හිනාවෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

The Choice Where stories live. Discover now