Chapter 01

1.9K 416 155
                                    

££££££££££££££££££££££££££££££££================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

££££££££££££££££££££££££££££££££
================================

අදුරින් රාජධානියම වැහිලා... සීතල හුලග එක්ක වැහි බින්දු විශාල මන්දිරයේ බැල්කනි තෙමනවා. සැරින් සැරේ ඇතිවෙන විදුලි එලි මුලු මන්දිරයම එලිය කරනවා.

අවුරුදු සිය ගානක් තිස්සේ අදුරට හුරු උන මන්දිරය අද සැරින් සැරෙ විදුලි එලියෙන් ආලෝකමත් වෙලා.

තරමක් කැරලි උන ඝන කොන්ඩයක් , දිගු නහයක්,රත්තරං පාට හමක් තියන තරුණයෙක් මන්දිරයේ බැල්කනියට වෙලා හිටගෙන වැස්ස දිහා බලන් ඉන්නවා.

තරුණයෙක් ? නෑ ඇත්තටම ඒ තරුණයෙක් නෙමේ.අවුරුදු සීයකටත් වඩා වයස මනුස්සයෙක් . ඒත් එයාගේ පෙනුම තවමත් තරුණයි.

" මාස්ටර් ....."

කවුරු හරි එයාගේ පිටුපසින් ඇවිත් කතා කරනවා වගේ ඇහුනා. රත්තරං පාට හමක් තියන මනුස්සයා පිටපස්සට හැරිලා එයාට කතා කරපු මනුස්සයා දිහා බලලා කතා කරා.

" අද වැස්ස ගොඩක් ලස්සනයි.. එහෙම නේද ඩේවිඩ්....? "

ඒ මනුස්සයගේ ගැඹුරු හඩ වැස්සට වඩා භයානක හැගීමක් ගෙනාවා. එයා අනිත් පැත්තට හැරිලා දැං එයාට කතා කරපු මනුස්සයා දිහා බැලුවේ කට කොනින් හිනා වීගෙන.

D-" මා-මාස්ටර් ... මාස්ටර්ගේ ඇ-ඇස්~~"

ඩේවිඩ්ගේ ඇස් එයාගේ මාස්ටර්ගේ වෙනස් උන ඇස් වල ලොක් උනා.

" ඒවා වෙනස් වෙලා ඒකනේ කියන්න යන්නේ... "

D-" ඔ-ඔව්... ඒවා... ඒවා.. දෙවියනේ ඒ කියන්නේ.. ඒ කියන්නේ ...."

" ඒ කියන්නේ මං අවුරුදු ගානක් තිස්සේ බලන් හිටපු දවස උදා උනා . එයා ඉපදුනා.. මගෙ පුංචි mate ඉපදුනා.."

The Choice Where stories live. Discover now