Chapter 47

1.5K 416 369
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


££££££££££££££££££££££££££££££££
================================

TH-" ඒ කවුද ? "

ජන්කුක් කිසිම වචනයක් කිව්වෙ නෑ.

TH-" baby girlගේ dada කවුද ? ම-මං කියන්නේ.. දැං මේ දරුවෝ දෙන්නම මගෙ... ඒත් මට දැනගන්න ඕනේ මේ.. මේ babygirlගෙ dada තවම ජීවතුන් අතර ඉන්නවද ? "

ජන්කුක් ඇස් පියාගෙන ඔලුව වැනුවේ ' ඔව් ' කියන්නයි.

TH-" ඒ කවුද ? එයා මේ ගෙදරට එනවද ? "

ජන්කුක්ට ටේහ්‍යුන්ග් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ නෑ. ඒත් එයාට වෙන විසදුමක් නෑ .

TH-" P-princess ඔයා මගෙ.. මට ඔයාගේ ජීවිතේ ඔක්කොම දැනගන්න ඕනේ... "

Jk-" ඔයා මට ඔයාගේ ජීවිතේ ඔක්කොම කිව්වද ? .... "

ජන්කුක් ඇදෙන් නැගිටලා කබඩ් එක ලගට ඇවිදන් ගියා.

TH-" Princess ම~~~"

Jk-" මේ ශීට් එක ගන්න "

ජන්කුක් කබඩ් එකෙන් ලොකු ශීට් එකක් ඇදලා අරන් ටේහ්‍යුන්ග්ගේ ඇගට විසික් කරා. ටේහ්‍යුන්ග් ඒක තනි අතින් මිරිකලා අල්ල ගත්තා.

Jk-" ඕක එලාගෙන නිදා ගන්න "

TH-" Princess මට~~~"

Jk-" මං දරුවෝ ඉන්න තැන ඒ වගේ දේවල් කතා කරන් නෑ... "

TH-" princess ...දරුවෝ නැති තැන ඔයා මට මං අහන ඒවට උත්තර දෙනවද ? "

ජන්කුක් කිසි උත්තරයක් දුන් නෑ.

TH-" princess ...."

ජන්කුක් කලකිරුණු මූනක් හදාගෙන ඇද අයිනේ ඉන්න පුංචි බබා ලගට ගියා .

Jk-" Baby ඇදුමක් මාරු කර ගන්න ... "

M-" මෙතන ? "

Minhun ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

The Choice Where stories live. Discover now