Chapter 08

1.5K 405 109
                                    

££££££££££££££££££££££££££££££££================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


££££££££££££££££££££££££££££££££
================================

TH-" Choice is yours ..... "

ජන්කුක්ට තේරෙන් නෑ මොකක් තෝර ගන්නද කියලා. එයා නිකන්ම නිකන් තරුණයෙක් නෙමේ, වගකීම් ගොඩක් මැද ඉන්න කෙනෙක්.

Jk-" ම..මට... මං.."

TH-" හෙට උදේට මට තීරණේ කියන්න... "

' ඒ තීරණේ මත ඔයාගේ ආයුශ තීරණේ වෙයි ... sweet heart '

TH-" Pack එකද ? නැත්තන් මමද ? "

ජන්කුක්ට දෙකෙන් එකක් තෝර ගන්න වෙනවා. අනිවාරෙන්ම ඒ දෙකෙන් එකක් තෝරගන්නම වෙනවා.

Jk-" මං... "

TH-" දැං කාමරේට යන්න .. ආපහු යන්න "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඉනෙන් අල්ලන් කාමරේට ගියා.

TH-" හොද තීරණයක් ගන්න.. දැං නිදා ගන්න princess "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් ඇල්ලුවා.

TH-" මං බැල්කනියට ගියාම දොර වහන්න. ආයෙ මං ගියාද කියලා බලන්න එපා... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අත තොල් ලගට ගත්තා.

TH-"... හෙට උදේ 10ට මං එහාපැත්තේ බිල්ඩින් එකේ ඉදලා ඔයා දිහා බලන් ඉන්නවා.... ඔයාගේ තීරණේ මට කියන්න "

ටේහ්‍යුන්ග් හිනාවෙලා , ආයේ ජන්කුක් දිහා බැලුවා.ජන්කුක්ගේ අත එයාගේ තොල් වලට ලං කරා.

TH-" Good night princess "

ටේහ්‍යුන්ග් ගොඩක් polite විදියට ජන්කුක්ගේ අතේ knuckles වලට හාදුවක් දුන්නා. ජන්කුක්ගේ මුලු ඇගම ඒ ස්පර්ශයට numb උනා.

TH-" මං හිතනවා ඔයාගේ තේරීම හොද දෙයක් වෙයි කියලා. "

ටේහ්‍යුන්ග් , අනිත් අතින් ජන්කුක්ගේ ඇස් වැහුවා. ජන්කුක්ගේ ඇස් ඉබේටම පිය උනා. එකපාරම ජන්කුක්ට දැනුනා ටේහ්‍යුන්ග් එයාගේ අත අහකට ගත්තා වගේ. ඒ වගේම ටේහ්‍යුන්ග්ගේ උණුසුම නැති උනා.

The Choice Where stories live. Discover now