Chapter 53

1.2K 348 118
                                    

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~•••••••••••••••••••••••••••••••••••••••••••••••••

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
•••••••••••••••••••••••••••••••••••••••••••••••••

Jk-" baby.. dada දැං යන්න ඕනේ "

ජන්කුක්ගේ වචන වලට ටේහ්‍යුන්ග්ගේ වගේම මින්ගිගෙත් හදවත තුවාල උනා.

Mg-" D-dad .. ඇයි.. mama.."

මින්ගි එයාගෙ පුංචි තොල් පිට පෙරලන ගමන් මිමිණුවේ ඇස් වල කදුලු පුරවන්.

Mg-" D-dadaa .. හෙට ..හෙට එනවද ? "

ටේහ්‍යුන්ග් , මින්ගි ලග දණ ගැහුවා.ටේහ්‍යුන්ග් පලවෙනි වතාවට නෙමේ මෙහෙම හරියට උත්තරයක් දෙන්න බැරුව හිර උනේ. එයා ඉස්සර ජන්කුක් අහන දේවල් වලටත් ඔය වගේමහරියට උත්තරයක් දෙන්න බැරුව හිර උනා. ඒත් , මේක වෙනස්. මේ ඉන්නේ ටේහ්‍යුන්ග්ගේ දරුවෝ.

ටේහ්‍යුන්ග් මින්හන් දිහාත් බැලුවා.

TH-" මං දන්නවා ඔය දෙන්නටම dadaa ඕනේ "

මින්හන් , ජන්කුක් දිහා බැලුවා. ඒත් ජන්කුක් හිට්යේ අහක බලාගෙන .

TH-" P-princess මේ දරුවෝ තවත් dadaa කෙනෙක් නැතුව ජීවත් වෙන්න ඕනෙද ? "

ටේහ්‍යුන්ග් ඇත්ත. මේ ලමයි දෙන්නටම dadaa ඕනේ. ජන්කුක් දැක්කා අද මින්ගී ගොඩක් සතුටෙන් හිනා වෙනවා. ඒ වගේම මින්හන් තව දුරටත් අනිත් ලමයි ඉස්සරහා dadaa නැති දරුවෙක් විදියට නෑ.එයා දැක්කා අද ඉස්කෝලේ ගේට්ටුව ලගට mamaa,dadaa දෙන්නම ආවම අනිත් ලමන්ගෙ වගේම මින්හන්ගේ මූනේ තිබ්බ ආඩම්බර පාට.

ජන්කුක් හිතන්නේ අතීතේ ගෙන.ටේහ්‍යුන්ග් එයාට කරපු වරද අමතක කරන්න බෑ. ඒත් ටේහ්‍යුන්ග් ඇත්ත කියලා එයාගේ අවංක ආදරේ prove කරලා ඉවරයි. ඒත් එතන තිබ්බ භයානක කම ජන්කුක් තවම දකිනවා.

The Choice Where stories live. Discover now