Chapter 03

1.6K 420 155
                                    

££££££££££££££££££££££££££££££££================================

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

££££££££££££££££££££££££££££££££
================================

ජන්කුක්  ඇගිල්ලේ තියන ලේ පිහදාන්න හැදුවත් , ජන්කුක්ට ඇහුනා එයාගේ දොරේ අගුල එකපාරම ඇරෙන සද්දයක්.

ජන්කුක් දොර පැත්තට හැරුනා.

Jk-" M-mumma..  ? "

ජන්කුක් මුමුණුවා. මොකද ජන්කුක් හිතුවේ ජිමින් මේ වෙලාවෙ කාමරේට එනවා කියලා.

" pure blood........."

දොර ඇරගෙන ඇතුලට ආව මනුස්සයා කතා කරා. ඒ කටහඩ කීයටවත් එයාගේ mummaගෙ නෙමේ, ඒ වගේම papaගෙත් නෙමේ... ඒ හඩ ගැඹුරු හඩක්, ජන්කුක්ගේ මුලු ඇගම වෙව්ලලා යනවා වගේ දැනුනා.

ජන්කුක් දන්නවා ඒ ගැඹුරු හඩ අයිති කාටද කියලා.

Jk-" ටේ-ටේහ්‍යුන්ග් uncle .. ? "

ජන්කුක්ට ඒ කටහඩ අදුන ගන්න පුලුවන් උනා.

TH-" great ....කටහඩින් අදුන ගත්තා... "

ටේහ්‍යුන්ග් , රහස් ගැඹුරු හඩකින් කතා කරන ගමන් කාමරේ ඇතුලට ආවා.
ජන්කුක් දන් නෑ ඇයි ටේහ්‍යුන්ග් මේ රෑ එයාගේ කාමරේට ආවේ කියලා. ඒ වගේම එයාට ඒක දැනගන්න ඕන උනෙත් නෑ.

TH-" මට පේන්නේ පුංචි luna මහ රෑත් හිතන්නේ මං ගෙන "

ටේහ්‍යුන්ග් කතා කර කර ඉස්සරහට ඇවිදන් ආවා. ජන්කුක්ට , ටේහ්‍යුන්ග්ගේ මූන පැහැදිලිව නොපෙනුනත් එයාට ඇහුනා ටේහ්‍යුන්ග්ගේ හඩ ටික ටික ලං වෙනවා වගේ.

TH-" මොකද මං දුන්න gift එක රෑටත් නැගිටලා බලනවා... "

Jk-" ඔ-ඔයා කොහොමද .. කොහොමද දන්නේ ? "

TH-" මට දැනුනා...."

ටේහ්‍යුන්ග් රහස් හඩින් කතා කරා.

The Choice Tempat cerita menjadi hidup. Temukan sekarang