Chapter 12

1.5K 340 62
                                    

£££££££££££££££££££££££££££££££===============================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


£££££££££££££££££££££££££££££££
===============================

£££££££££££££££££££££££££££££££===============================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Chapter 12 මොකක් හරි ප්‍රශ්නයක් වෙලා.

කතාව එන්නේ මෙහෙමලු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කතාව එන්නේ මෙහෙමලු...😣 ඉතින් මං ආයෙත් ඒ chapter එකම දානවා ලමයින්ට පේන් නෑ කිව්ව හින්දා.

===============================


TH-" මං එනකන් ඇදට වෙලා ඉන්න "

ජන්කුක් ඔලුව වැනුවා.

TH-" ඒ වගේම, මං එද්දී ඔය ඇදුම් එකක්වත් ඔයාගේ ඇගේ තියෙන්න බෑ.... "

ජන්කුක්ගේ ඇස් ලොකු උනා . ඔව් එයා දන්නවා 'ඒක' කරන්න ඇදුම් ගලවන්න ඕනේ. ඒත් ඒක එහෙම කරන්නේ කොහොමද ?

Jk-" අහ් ? "

TH-" මං කිව්වේ ඇදුම් ගලවන්න.. ඇදුම් ගලවලා මං එනකන් ඇදට වෙලා ඉන්න.. sweet boy... "

The Choice Where stories live. Discover now