Chapter 34

1.6K 380 184
                                    

££££££££££££££££££££££££££££££££================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

££££££££££££££££££££££££££££££££
================================

එක දිගට exam , එපා වෙලා ඉන්නේ. කතාව type කරන්නවත් mind එකක් නෑ.. 😣💔

================================

කිසිම එලියක් නොවැටුනත් , තවත් නිදිමත ගතියක් නොදැනුන හින්දා ජන්කුක්ගේ පියවෙලා තිබ්බ ඇස් හෙමින් ඇරුනා . ඒත් එකපාරම එයාට වටපිටාව ගෙන අදහසක් තිබ්බේ නෑ. මොකද එයා මුලින් දැක්කේ රත්තරං පාට තද පපුවක් . ඒත් ඒ සුවද ..... එයාට ඒ සුවද අදුනගන්න පුලුවන් .

සැර පර්ෆියුම් සුවද එක්ක මිශ්‍ර උන පීචස් සුවද දැනෙන්නේ ටේහ්‍යුන්ග් ලගින් විතරයි. නිදිමතේම උනත් ජන්කුක්ගේ තොල් වලට පොඩි හිනාවක් ආවා. ජන්කුක්ට මතක් උනා එයා ඉන්නේ එයාගේ mateගේ පපුවට තුරුල් වෙලා කියලා.

ඒ වගේම තවමත් වේදනාවෙන් රිදුම් දෙන ඇග එයාට ආයෙත් ඊයේ රෑ මතක් උනා. එයාට මතක විදියට අනිවාරෙන්ම ටේහ්‍යුන්ග් අතින් එතන තිබ්බ ඩෙස් 3ක් වත් කැඩුනා. ඒ වගේම එයාගේ රවුම් ස්පොජ්, butt cheeks වල ටේහ්‍යුන්ග්ගේ ඇගිලි පාරවල් තවමත් ඇති.

වෙනදට ටේහ්‍යුන්ග් ජන්කුක් සම්පුර්ණයෙන් නිරුවත් කරලා sex කරත්, ඊයේ ඇදුම් බාගෙට ගලවලා එකතු උනේ. ඒත් ඒක එයාගේ view එකටවත් එයාටවත් කිසිම disturb එකක් උනේ නෑ. ඒ වගේම ඊයේ රෑ ටේහ්‍යුන්ග් හිතා ගන්න බැරි තරම් rough උනත්, ඒ දේවල් ඉවර උනාට පස්සේ ගොඩක් caring උනා.

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ පපුවට තවත් ගුලි වෙද්දී ටේහ්‍යුන්ග් නින්දෙන්ම වගේ ජන්කුක්ගේ ඉනෙන් එයාගේ විශාල අත් තියලා ඇල්ලුවා.

Jk-" hubby ...  "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කම්මුල හෙමින් අතගෑවා.ටේහ්‍යුන්ග් තවමත් නින්දේ.

The Choice Where stories live. Discover now