Chapter 59

1.5K 333 104
                                    

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~•••••••••••••••••••••••••••••••••••••••••••••••••

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
•••••••••••••••••••••••••••••••••••••••••••••••••

ඔයාට ඔයාගෙ දෙමව්පියෝ සහ ආදරේ කියන දෙකෙන් එකක් තෝරන්න උනොත් ඔයා මොකද්ද තෝරන්නේ ?

_____________________________________

_____________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කාමරේ තවමත් හොදටම අවුල් වෙලා.දැනටමත් ජන්කුක්ගේ කකුල් පණ නෑ.ජන්කුක්ට දිවුරලා කියන්න පුලුවන් එයා හොදටම විනෝද උන heat එක මේක. ඒත් අවසානේ ජන්කුක්ට කොන්ද විතරක් නෙමේ, යටිබඩ පවා වේදනාවෙන් ඇදුම් කන්න අරන්.

ටේහ්‍යුන්ග් ජන්කුක්ව උණු වතුරෙන් නාවලා අලුත් ඇදුමක් අන්දලා කාමරේ ඇද උඩින් තිබ්බා.දැං හවස් වෙලා මින්ගිට ටේහ්‍යුන්ග් පොරොන්දු වෙලා හිටියේ අද හවස පාර්ක් එක්කන් ගිහින් ශුගර් කොටන් අරන් දෙනවා කියලා.

ඒත් ටේහ්‍යුන්ග්ට ජන්කුක්ව මෙහෙම දාලා යන්න බෑ. මෙහෙම ඉද්දි අරන් යන්නත් බෑ.මොනා උනත් ජන්කුක්ගේ සුවද තවමත් අඩු නෑ.

මින්ගී ටේහ්‍යුන්ග් එක්ක තරහා වෙලා. ටේහ්‍යුන්ග් කියන්නේ කොහොමත් ගෑනුලමයි රවට්ටන්න දක්ශ කෙනෙක් හින්දා මින්ගිව ආයෙත් රවට්ටගෙන කොහොම හරි යාලු කර ගත්තා. පස්සේ බබාලව එක්කන් ගියා mamaaව පෙන්නන්න.

The Choice Where stories live. Discover now