Note

1.3K 245 97
                                    

•••••••••••••••••••••••••••••••••••••••••••••••••

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•••••••••••••••••••••••••••••••••••••••••••••••••

Wαιƚ ϝσɾ END

---------------------------------------------------------

ලමයි කීප දෙනෙක් මගෙන් request කරා feb.02 ජන්කුක්ගේ live එකට ආව වෙලාවේ ටේහ්‍යුන්ග් comment කරපු එක ගෙන note එකක් දාන්න කියලා.  නෑ..ඇයි මං ඒ වගේ දේකට note එකක් දන්නේ ?
ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ live එකට comment දැම්ම එක එච්චර දෙයක්ද 👀

නෑ.. කාගේ හරි live එකකට ඇවිත් comment දාන එක එච්චර දෙයක් කියලා මට හිතෙන් නෑ.

ජන්කුක්ගේ live එකට ටේහ්‍යුන්ග් comment දැම්ම එකට note එකක් ලියනවා නම් ජන්කුක්ගේ live වලට comment දාන හැම එකක් ගෙනම note ලියන්න ඕනෙ.එහෙම නේද ?

එහෙනම් ජන්කුක්ගේ live එකේදී namjoon " Jk marry me " කිව්වා.ඉතින් මං note එකක් දාන්න ඕනෙද ? ටේහ්‍යුන්ග් comment කරා,
මීට කලින් හොබිත් අනිත් අයගේ live වල comment කරලා තියනවා.

ඉතින් හැමෝම එක එක්කෙනාගේ live වල, post වල comment දානවා.. is it special ?
Hello baby..
I love you hyung..
And bla bla... comments ඕන තරම් මීට කලින් දැකලා තියනවා. ඉතින් comment කරපු එකට මං note එකක් දාන්න ඕනෙද ? එච්චර ලොකු දෙයක්ද ? For me.... its not special .

මගෙ යාලුවෙක් live ආවොත් මං ගිහින් comment දාන් නැද්ද ? දානවා..

* hi darling
*you are cute
*we'll meet tomorrow
* i'll back soon
*i love you
*please marry me..
*You doing well

ඔය වගේ comment  එකක් අනිවාරෙන්ම දානවා. යාලුවෙක් ආවොත් අපි ඔහොම comment දාන් නැද්ද ? අනිවාරෙන්ම දානවා.. ඉතින් එයාලත් ඔහොම comment දානවා එක එච්චර දෙයක් නෙමේ. යාලුවෝ අතර ඔය වගේ comment වෙන එක special නෑ.👀

ඒත්.. මගෙ boyfriend/girlfriend  live එකක් ආවොත් මොකද්ද දාන comment එක ?කලින් වගේ sweet comment නම් දාන් නෑ.

The Choice Where stories live. Discover now