Chapter 22

1.4K 366 167
                                    

££££££££££££££££££££££££££££££££================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


££££££££££££££££££££££££££££££££
================================

TH-" එයාට බොන්න ගෙනාවා.."

ටේහ්‍යුන්ග් , කෝපි කප් එකක් අතේ තියාගෙන ඇවිදන් ආවේ, දත්මිටිකාගෙන . ජන්කුක් ඉක්මනින් එයාගේ අත පස්සට ඇදල ගත්තා.

Jk-" ටේ-ටේහ්‍යුන්ග් uncle ..."

ජන්කුක්ගේ තොල් වලට හිනාවක් ආවා.

Jk-" ම-මං හිතුවේ.. හිතුවේ ඔයා... "

TH-" මං එන් නැති වෙයි කියලද... "

ජන්කුක් , ටේහ්‍යුන්ග් ලගට දුවගෙන ගිහින් ටේහ්‍යුන්ග්ව බදා ගත්තා. තවමත් ටේහ්‍යුන්ග්ගේ එක අතක කෝපි කප් එක. අනිත් අත , නිකන්ම තිබ්බේ.

Jk-" ම-මං ඔයා නැතුව පාලුවෙන් හිටියේ.."

ජන්කුක් , ටෙහ්‍යුන්ග්ව තවමත් තදින් බදාගෙන ඉන්න අතර පපුව මත මිමිණුවා .ජන්කුක්ට හැමදේම අමතක උනා. එයාගේ යාලුවෝ, හන්සෝ මේ හැමෝම බලන් ඉන්නේ, ඒ මදිවට එයාලා තවම collage එකේ ඉන්නේ . ජන්කුක් දවස් 4ක් තිස්සේ mateගේ උණුසුම දැනුනේ නෑ. අඩුමතරමේ පේන්නවත් හිටියේ නෑ.

එයා හිතුවේ ටේහ්‍යුන්ග් brakeup උනා කියලා, ඒත් brakeup වෙලා නෑ. ජන්කුක්ට දැනුන දුක සතුට කලවම් උන හැගීමට ජන්කුක්ගේ ඇස් වල කදුලු පිරුණා.

H-" ඔහ්.. Ok .. මටත් ඕන උනේ එයාට මොනා හරි බොන්න අරන් දෙන්න.. ම්ම්ම්.. ඒත් එයාට වෙන අය බොන්න මොනාහරි ගෙනත් නම් ඒකට කමක් නෑ... "

හන්සෝ සාක්කුවට අත දාගෙන ඇවිදගෙන ටේහ්‍යුන්ග් , ජන්කුක් ලගට ආවා.

TH-" එයාගේ උවමනාවල් , fulfill කරන්න මං ඉන්නවා. කාගෙන්වත් ඒ වගේ උදව් බලාපොරොත්තු වෙන් නෑ මිස්ටර්.... "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ තුරුලෙන් ඈත් වෙලා ටේහ්‍යුන්ග්ගේ කේන්ති ගිය මූන දිහා බලලා, ආයෙත් කට කොනින් හිනාවීගෙන ටේහ්‍යුන්ග් දිහා බලන් ඉන්න හන්සොගේ මූන දිහා බැලුවා.

The Choice Where stories live. Discover now