Chapter 19

1.3K 324 112
                                    

££££££££££££££££££££££££££££££££================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


££££££££££££££££££££££££££££££££
================================

Z-" නෑ... ඒක වෙන්න බෑ. ඒත් කොහොමද ? "

Zimbi , Minje ජන්කුක්ගේ තොල් දිහා පුදුමෙන් බැලුවා.

Jk-" එයා රෑට මගෙ කාමරේට එනවා... ඊට පස්සේ හැම උදේකම මාව kiss කරලා යන්නේ. "

M-" ඔයාගේ තොල් ඉදිමිලා තිබ්බේ නැත්තන් මං ඔය කතාව පිලිගන් නෑ luna.. "

Z-" Kiss කරපු එකත් හරි, ඒත් කාමරේට එන්නේ කොහොමද ? ඔයා රෑට ගෙදර දොර ඇරලා තියනවද ? "

Jk-" ඒක.. ම්ම්ම්... රහසක් "

ජන්කුක්ට තිබ්බා ලේසියෙන්ම කියන්න එයාගේ mate කාමරේට එන්නේ බැල්කනියෙන් කියලා. ඒත් ජන්කුක් කිව්වේ නෑ, මොකද zimbi , minje ඉන්නේ එහා ගෙදර. ඉතින් රෑට බැරි වෙලාවත් බැල්කනියට ආවොත් mateව බලන්න.
ජන්කුක් ඒ හින්දා එයාගේ mate ගෙන දේවල් කියද්දී ගොඩක් පරිස්සමෙන් කිව්වේ.

M-" එතකොට රෑට sex~~~"

Jk-" Minjeeeeee....... "

ජන්කුක් , මේසෙ උඩ තිබ්බ lipgloss එක අතට ගන්න ගමන් කෑ ගැහුවේ ලැජ්ජාවෙන්. කට්ටිය තවමත් ඉන්නේ ජන්කුක්ගේ කාමරේ. ජන්කුක්  Collage යන්න ලෑස්ති වෙනකන් zimbi ,minje කාමරේට වෙලා ඉන්නවා.

Z-" ඔය දෙන්නා ගොඩක් lucky ... "

Zimbi , ලොකු හුස්මක් අරන් බැල්කනිය පැත්තට ඇවිදන් ගියා.

Z-" ඔය දෙන්නටම mateලා හම්බුනා.. ඒත් මට.."

Jk-" ඔයාටත් හම්බෙයි... අවුරුදු 18 උනාම හොයා ගන්න පුලුවන් හරියටම... "

Z-" මාත් ආසයි ඔයාලා වගේ ආදරේ කරන්න.. ඒක හරිම අමුතුයි "

Zimbi , බැල්කනියෙන් ඉස්සරහා බලාගෙන මිමිණුවා . ජන්කුක් තවම කාමරේ ලෑස්ති වෙනවා.

The Choice Where stories live. Discover now