Note

1.2K 263 156
                                    

££££££££££££££££££££££££££££££££================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

££££££££££££££££££££££££££££££££
================================

££££££££££££££££££££££££££££££££================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ wattpad එකෙන් warning එකක් ආව පලවෙනි වතාව නෙමේ. මුලින් drug එකේ , දැම්ම Note එකක image වගයක් report කරලා තිබ්බා. ඒත් ඒ chapter එක report උනේ නෑ, මොකද ඒ images wattpad එකේ content වලට පිටින් ගිය ඒවා නොවුන හින්දා.

ඒක කරලා තිබ්බේ ටේකුක් නොවන ship එකක අය.

ඒත් ඊයේ සිදුවීම...💔

ඊයේ දැම්ම chapter එකේ image එකක් report කරලා. ඇත්තටම ලමයි ඔයාලා අකමැති නම් report නොකර කියන්න මැසේජ් එකක් දාලා. එතකොට මං image එක අයින් කර ගන්නම්. මං ගොඩක් වෙලාවට 18+ images දානවා..  ඒ imagination ලේසි වෙන්න මිසක් ඒ අපේ idolsලට අපහස කරන්න නෙමෙ.

Please ඒක තේරුම් ගන්න. ඔයාලා report කරපු ගමන් එයාලගේ community එකෙන් චෙක් කරලා, එයාලගේ guidelines වලට විරුද්ද නම් ඉක්මනින් report කරනවා. 😣

Drug එක report නොවුනත්, choice එක report උනේ ඒකයි.

එහෙම උනාම චැප්ටර් එකම පිස්සු නටනවා.

එහෙම උනාම චැප්ටර් එකම පිස්සු නටනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතකොට මොනා කරලවත් ඒක හදන්න බෑ. Image එක අයින් කරත් අර chapter එක ආයෙ එන් නෑ. Coppy , paste කරන්නත් බෑ. 💔...

මං බැකප් තියා ගන්නෙත් නෑ. මොකද මෙමරි නෑ..

මට මෙහෙම කතා ලියනවට සල්ලි හම්බෙන් නෑ... මට හම්බෙන කිසි දෙයක් නෑ, මගෙ මහන්සිය, කාලේ, ඩේටා යනවා විතරයි. මේ ඔක්කොම ඔයාලට විදින්න. ඔයාලා විනාඩි 5න් කියවන චැප්ටර් එක ලියන්න මට මුලු දවසක්ම යනවා.

ඒ images හොයලා දාලා කතාව ලස්සන කරන්න හදන්නේ ඔයාලා වෙනුවෙන්.
ඔයාලා images report කරලා ඒ community එකෙන් මගෙ story එක හෝ මගෙ account එක report කරොත් ආයේ ඒ කතාව සදහටම නැති වෙයි.

මොකද මගෙ බැකප් නෑ...😣

මට වඩා පාඩු වෙන්නේ ඔයාලටමයි. චැප්ටර් 11ක්ම කියවලා , 12 වෙනි එකේ තිබ්බ image එක report කරන්න කලින් එක පාරක් මට කියන්න තිබ්බා. මගෙ මහන්සියටවත් වටිනාකමක් ලැබෙන්න.

ඇත්තටම මං තව images දාන්න හිටියා. ඒත් ඒක කරන්න වෙන් නෑ.. මං බය කතාව නැති වෙන එකට නෙමේ,
මේ කතාව නැති උනොත් ආසාවෙන් කියවන ලමයින්ට ආයෙ ඒ කතාව සදහටම නැති වෙයි.

මොකද ආයේ මුල ඉදන් ලියන එක අසාර්තක වැඩක්...🙂

සහ....

මගෙ stories වල මං mature කියලා දාලා ඇති.😣 ඒ කියන්නේ මේකේ 18+ දෙබස්, සිදුවීම්, sex සහ images තියනවා. ඒවා එක්ක එකග නැති අය ඉන්නවා නම් මගෙ stories ingnore කරලා, මාවත් ignore කරලා යන්න පුලුවන් ....

මේ image එකයි report කරේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ image එකයි report කරේ.. 🙂 දෙයියනේ ඕක නිකන් image එකක්, එවෙලේ ඇදුම ගෙන idea එකක් ගන්න දැම්ම image එකක්.
ඒත් මේ කතාවේ මං ඊට වඩා සීන් දාන්න හිටියේ. 18+, smut එහෙම.

මගෙ හැම story  එකකම තියනවා.. ඒවා ඔක්කොටම හපන්...

මං මේ idolsලට insult කරනවා නෙමේ, මේ stories imagination & i only used names.... & images..

Im sorry ....

මං මේ කේන්තියෙන් නෙමේ, ඒත් මං මේ කියන්නේ ආයෙ එහෙම උනොත් මේ කතාව අයින් වෙයි. 🙂

මට wattpad එකෙන් warn එකක් ආවා.

මං ඉල්ලනවා... please report කරන්න කලින් මට කියන්න.

මේ පොත නැති උනොත් මට ප්‍රශ්නයක් නෑ.මං මේ කතාව දැනටමත් දන්නවා. ඒත් ඒක දැනගන්න ආස ලමයි ඉන්නවා. එයාලට දැනගන්න මේ පොත ඉතුරු කරන්න...

Thank you... & Love you

GN

================================

🍁Marivok🍁

The Choice Where stories live. Discover now