Chapter 41

1.4K 372 177
                                    

££££££££££££££££££££££££££££££££================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


££££££££££££££££££££££££££££££££
================================

Im back

================================

Jk-" තමුන් මාව මෙච්චර රැවැට්ටුවේ කොහොමද half vampire "

Half vampire ? ජන්කුක් කොහොමද ටේහ්‍යුන්ග් half vampire කෙනෙක් කියලා දැනගත්තේ ?
ඔව් ජන්කුක් ඒක දැනගත්තා.

ජන්කුක් දැං ටේහ්‍යුන්ග්ගේ ඇත්ත දැන ගත්තා.

……………………………………………………

~Flashback~

ජන්කුක් කෙලින්ම ගියේ කාමරේට. එයා කාමරේට ගිහින් ඉනේ හංග ගත්ත පෝන් එක ඇද උඩින් තිබ්බා විතරයි එයාව දණින් බිම වැටුනා.ජන්කුක්ගේ ඇගට තවත් හයියක් තිබ්බේ නෑ කෙලින් හිට ගන්නවත්.

Jk-" Z-zimbi .... zimbi මට..මට සමාවෙන්න ... මං ... මං ඔයාට බැන්නා.... මට සමාවෙන්න .
ඒත්..ඔයා මගෙ hubby ගෙන කියපුවා මට විශ්වාස කරන්න බෑ.... මං ආදරෙයි . "

ජන්කුක් බඩ අතගෑවා.

Jk-" එයාගේ දරුවෙක් මගෙ බඩේ ඉන්නවා. ඉතින්.. මං කොහොමද ඔයා කියන දේවල් විශ්වාස කරන්නේ.... එයා මට ආදරෙයි කිව්වා...
අපි ආදරෙන් ඉන්නවා.... කොහොමද මං ඔයා විශ්වාස කරන්නේ...."

ජන්කුක් අඩ අඩ ප්‍රශ්න කරා.

Jk-" තවමත් ඔයා මගෙ හොදම යාලුවා.. ඔයා නැති උනා කියන එක කොහොමද මං විශ්වාස ක-රන්නේ...මට... මට සමාවෙන්න zimbi .. මං ඔයාට කතා කරේ නරක විදියට "

ජන්කුක් , කාමරේ දණ ගහගෙන අඩන්න ගත්තා.

Jk-" ඔයා මට බොන්න බීම ගේන්න ගියේ ඒත්.. ඒත් අවසානෙට...."

ජන්කුක් , zimbiගේ බෑග් එක අතට අරන් පපුවට තුරුල් කරන් අඩන්න ගත්තා.  ජන්කුක්ට කෑ ගහලා අඩන්න තරම් වේදනයි, ජන්කුක්ට මතකයි පොඩි කාලේ ඉදන් zimbi එකට සෙල්ලම් කරපු විදිය , එකට ජිමින්ගෙන් බැනුම් ඇහුව විදිය, එකට වැම්පයර් කතන්දර කිව්ව විදිය.

The Choice Where stories live. Discover now