Chapter 14

1.6K 361 189
                                    

££££££££££££££££££££££££££££££££================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

££££££££££££££££££££££££££££££££
================================

TH-" මොකද්ද මේ කරන්නේ....ම්ම්ම්ම්..."

ටේහ්‍යුන්ග් ඇද අයිනෙන් වාඩි වෙලා තනියෙන් මුමුණන්න ගත්තේ , තවමත් නිදාගෙන ඉන්න ජන්කුක්ගේ මූනේ තියන කෙස් ඇගිලි තුඩු අතරින් පැත්තට පීරන ගමන්.

TH-" ඔයා මට උදව් කරන්න ඕනේ little one. ඔයාගේ mateට මේ ජීවිතෙන් ඈත් වෙන්න උදව් කරන්න ඕනේ. ඒකෙන් ඔයාගේ ආත්මෙටත් සැනසීමක් ලැබෙයි , ඒත් බලන්න ඔයා මාව අවුල් කරනවා විතරයි. "

ටේහ්‍යුන්ග් එයාගේ ඇගිලි තවමත් නින්දේ ඉන්න ජන්කුක්ගේ මූන දිගේ අරන් ගියා.

TH-" ඔයා දන්නවද.... ඔයා ගොඩක් ලස්සනයි , "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තොල්පෙති ලග ඇගිල්ල නතර කරා.

TH-" ඒත් , මං අප්පා වගේ omega කෙනෙක්ගේ ලස්සනට රැවටෙන්න තරම් මෝඩයෙක් නෙමේ "

ටේහ්‍යුන්ග් ඇදෙන් නැගිටලා , drawer එක උඩ තිබ්බ පොඩි පෙට්ටියෙන් cigarette එකක් අරන් ලයිටර් එක පත්තු කරේ තවමත් ඇස් ජන්කුක් දිහා හැරිලා තියෙද්දී.

ටේහ්‍යුන්ග් එයාගේ cigarette එක පත්තු කරන් වහලා තියන බැල්කනියේ දොර ලගට ඇවිදන් ගියා. දැං දවස් කීපයක් තිස්සේ ඒ දොර වහලා, ඔව් එයාලා හිටියේ රටින් පිට.

ටේහ්‍යුන්ග් , cigarette එක තොල් පෙති මත තියලා ලොකු දුමක් ඇදලා පිට කරන ගමන් බැල්කනියේ දොර ඇරියේ හරියටම සතියකට පස්සේ.

සතියකට පස්සේ කාමරේට ඉර එලිය වැටෙන්නෙ. සතියකට පස්සේ එයා ඒ බැල්කනියට ආවේ. ටේහ්‍යුන්ග් , cigarette එක තොල්මත තියාගෙන බැල්කනියේ කෙලවරට ගිහින් පාර දිහා බලන් හිටියේ අලුත්ම fresh ගතියකින්.

The Choice Where stories live. Discover now