Chapter 49

1.2K 394 198
                                    

£££££££££££££££££££££££££££££££===============================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


£££££££££££££££££££££££££££££££
===============================

නහයට දැනුන කාම් සුවද මනස ගොඩක් relax වෙනවා. ඒක වචන වලින් පැහැදිලි කරන්න බෑ. හැම උදේකම දැනෙන පීඩනේ අඩු වෙලා , මනස ගොඩක් සැහැල්ලුයි. ඒ සුවද හින්දා මනස සැහැල්ලු වෙලා ගිහින්. ජන්කුක් තව තවත් ඒ සුවද තදින් ආශ්‍රහනය කරේ , තවත් ඒ ශක්තිමත් පපුව මත නහය තද කරන ගමන්.

ඔහ් ! පොඩ්ඩක් ඉන්න.. ශක්තිමත් පපුවක් ? ජන්කුක්ගේ ඇගිලි තුඩු වලට ඒ පපුව දැනෙනවා. ජන්කුක්ගේ ඇහිබැම ඇකිලුනේ, අවුරුදු 7ක් තිස්සේ එයාට මෙහෙම දෙයක් උදේට දැනුන් නැති හින්දා.

අවුරුදු 7 පුරාවටම උදේ ඇහැරෙනකොට එයාගේ අතට දැනුනේ මාශ්මෙලෝස් වගේ සොෆ්ට් එයාගේ බබාලා. ඒත් අද එයාට ශක්තිමත් පපුවක එයා තුරුල් වෙලා ඉන්නවා වගේ දැනුනා.

ජන්කුක් හෙමින් ඇස් ඇරියා. What the fuck ?  ටේහ්‍යුන්ග් , ජන්කුක්ව බදාගෙන නිදි.. ඒ මදිවට ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ පපුවට තුරුල් වෙලා.

ජන්කුක්ගේ ඇස් ලොකු උනා, නිදිමත ඔක්කොම ගියේ එයා ඉන්න position එක දැක්කම.
මොකද්ද මේ විකාරේ ? ටේහ්‍යුන්ග් කොහොමද මෙහෙම ඉන්නේ ? එයාට කොහොමද මෙච්චර හයියක් ජන්කුක්ව බදාගෙන නිදාගන්න .

ජන්කුක් ටේහ්‍යුන්ග් තල්ලු කරගෙන ඇදෙන් වාඩි උනා .

Jk-" ආර්හ්... කොහොමද මාව අල්ලන්නවත් හිතුවේ ? "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ ඇගට හයියෙන් පාරක් ගැහුවා.

TH-" අව්හ්.."

ටේහ්‍යුන්ග් ඇස් ඇරියා. ටේහ්‍යුන්ග් ඇස් අරිනකොට දැක්කේ කේන්තියෙන් ඇදට වෙලා වාඩි වෙලා ජන්කුක් .

Jk-" ඇහැරුනාද ? "

ජන්කුක් දත්මිටිකාගෙන කතා කරේ ටේහ්‍යුන්ග් දිහා බලාගෙනමයි. ටේහ්‍යුන්ග් ගැස්සිලා ආයෙත් ඇස් පියා ගත්තා.

The Choice Where stories live. Discover now