Chapter 15

1.5K 358 114
                                    

££££££££££££££££££££££££££££££££================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


££££££££££££££££££££££££££££££££
================================

දැනටමත් ගොඩක් හවස් වෙලා. ටේහ්‍යුන්ග්ගේ apartment එක කවදාවත් නැති තරම් සද්දෙන් පිරිලා තිබ්බේ. ජන්කුක්ට ඇවිදින්න, දගලන්න බැරි උනත් කටට පණ තියනවා. ජන්කුක් දවසම කරේ ටේහ්‍යුන්ගෙන් ප්‍රශ්න අහපු එකයි, එයාගේ ප්‍රශ්න ගෙන කියපු එකයි.

සමහරවිට ටේහ්‍යුන්ග්ට මේක කරදරයක් . ඒත් කරන්න දෙයක් නෑ. ජන්කුක්ගේ කියවිල්ල ඉවසන් ඉන්න වෙනවා.
ඒත් ටිකෙන් ටික වෙලාව යද්දි ටේහ්‍යුන්ග් ටිකක් සද්දෙට හුරු උනා.

ජිමින්, යුන්ගී තවමත් කිසි දෙයක් දන් නෑ. ටේහ්‍යුන්ග්ට ඕන උනා යුන්ගී, ජිමින් ආපහු එන්න කලින් ජන්කුක්ව ගෙදර යවන්න ඒත් ජන්කුක් ගෙදර ගියේ යුන්ගී, ජිමින් ආයෙත් ගෙදර ආවා කියලා දැන ගත්තට පස්සේ.

Jm-" මං ඇහුවේ පාරවත් වැරදුනාද කියලා "

ජිමින් , ජන්කුක්ගේ බෑග් එක අතට ගත්තා.

Jk-" මං කිව්වේ... නෑ... "

Jm-" එහෙනම් ඇයි අද පරක්කු උනේ ? මං කියන්නේ උපරිම හෙමින් ඇවිදන් ආවත් විනාඩි 15ක් යයි.. collage ඉවර උනේ 5.00ට නම් දැං~~"

Yg-" ජිමින් ... ඇති ඕක. Babyට ගෙදර ඇතුලටවත් එන්න දෙන්න.. "

යුන්ගී කෑ ගහනකොටයි තේරුනේ ජන්කුක් තවම ගෙදර ආවා විතරයි කියලා.

Jm-" S-sorry ... "

ජිමින් , යුන්ගී දිහා බලලා මිමිණුවා .

Yg-" baby කොහොමද අද දවස... "

*gulp*

ජන්කුක්ගේ උගුරකට වේලිලා ගියා.

Jk-" අහ්ම්.. p-papa ම-මං..... "

Jm-" baby... ඔයා හොදින්ද ? "

The Choice Where stories live. Discover now