Chapter 48

1.4K 400 138
                                    

££££££££££££££££££££££££££££££££===============================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


££££££££££££££££££££££££££££££££
===============================

TH-" Princess .. මං ඒ දරුවන්ගෙ dadaa... "

Jk-" කොහොමද මං ඒ දරුවන්ට කියන්නේ, එයාලගේ dadaa මිනීමරුවෙක්. එයාලගේ Zimbi aunty මැරුව ඒ නරක මිනිහා dadaa කියලා "

ටේහ්‍යුන්ග් ආයෙත් ජන්කුක්ගේ අතින් ඇල්ලුවා.

TH-" ම-මං පිලිගන්නවා මං .. මං මිනීමරුවෙක්~~~~ "

*Ding dong*

ජන්කුක් ඉක්මනින් ටේහ්‍යුන්ග්ගේ තොල් මතින් ඇගිල්ල තිබ්බා.

Jk-" ශ්....."

*Ding dong*

ආයෙත් ගෙදර බෙල් එක වදින සද්දේ ඇහුනා.

Jk-" God ..."

ජන්කුක්ගේ ඇස් ලොකු උනා.

TH-" කවුද ? "

Jk-" papa වෙන්න ඕනේ ..."

TH-" යුන්ගිද ? අර්හ්... ඒකට කමක් නෑ දැං එයා අපි දෙන්නා~~~"

Jk-" ඔයාට කවදාවත් මගෙ papa ඉස්සරහට යන්න බෑ "

TH-" ඇයි ? "

Jk-" එයා ආයේ කවදාවත් මං වැම්පයර් කෙනෙක් එක්ක එකට ඉන්නවට කැමති වෙන එකක් නෑ.
ඒ වගේම ඔයාට ආයෙ මගෙ ජීවිතේට එන්න දෙන්නෙත් නැති වෙයි "

TH-" ඒත් p-princess ...."

Jk-" මටත් ඔයා එක්ක එකට ඉන්න ඕන් නෑ. මට ඕනේ මගෙ දරුවො, මගෙ papa, mumma විතරයි.... "

TH-" අපිට එකට ඉන්න පුලුවන් ..."

Jk-" කවදාවත් ඒක වෙන්නෙත් නෑ. මගෙ papa ඒකට ඉඩ දෙන්නෙත් නෑ. අනිවාරෙන්ම දැං papa ඔයාව දැක්කොත් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙයි.. "

TH-" ඒත්..."

Jk-" දැම්ම මෙහෙන් යන්න "

TH-" මං කොහොමද යන්නේ. එයා දොර ඉස්සරහනේ "

The Choice Where stories live. Discover now