Chapter 57

1.7K 345 86
                                    

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~•••••••••••••••••••••••••••••••••••••••••••••••••

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
•••••••••••••••••••••••••••••••••••••••••••••••••

කලින් දැම්ම චැප්ටර් එකේ notification කාටවත් ගිහින් තිබ්බෙ නෑ.මේකෙත් එහෙම වේවිද දන් නෑ 🥺
ඒත් මං announcement දානවානෙ

______________________________________

ටේහ්‍යුන්ග් ඉක්මනින් බෑග් එකක් අරන් පොඩි බබාලගෙ බඩු ඒකට ලෑස්ති කරා. මොකද මේ රෑ එයාට කීයටවත් දරුවෝ තනියෙන් මේ ගෙදර දාලා යන්න බෑ.

TH-" මින්හන් , baby ..."

ටේහ්‍යුන්ග් මින්හන්ට කතා කරා.මින්හන් තවමත් නින්දේ.

TH-" Baby නැගිටින්න.."

ටේහ්‍යුන්ග් , මින්හන්ගේ නලලට හාදුවක් දීලා ආයේ ඇග හෙමින් හෙලෙව්වා.

M-" ම්ම්ම්හ්...."

මින්හන් අමාරුවෙන් ඇස් හෙමින් ඇරියා.

TH-" Mamaa හදිස්සියෙම dadaaගේ ගෙදර ගියා. අපිත් යන්න ඕනේ දැං එහෙ."

මින්හන් ඇදෙන් වාඩි උනා.

TH-" ගිහින් Dadaaගේ වාහනේට නැගලා නිදා ගන්න ම්ම්ම්.. dada නංගිවත් අරන් බඩු ටිකත් අරන් එන්නම්කෝ "

ටේහ්‍යුන්ග් ,මින්හන්ගේ නලලට හාදුවක් දීලා වාහනේ යතුර අතට දුන්නා.

M-" හරි "

මින්හන් ඇදෙන් බැහැලා වාහනේට යන්න ගියා .ඒ අතර ටේහ්‍යුන්ග් බබාලගෙ රෙදි බෑග් එක එක අතකට අරන් අනිත් අතින් මින්ගිව වඩාගත්තා. ගෙදර ඔක්කොම ලයිට් නිවලා වාහනේ ගෙදර දොරත් වහලා, වාහනේට ගියා. ඒ යනකොටත් ආයෙත් මින්හන් වාහනේ නැගලා නිදි.

TH-" කම්මැලි වැම්පයර් පැටියෙක් "

ටේහ්‍යුන්ග් වාහනේට නැගලා, මින්ගි ඔඩොක්කුවෙම නිදාගෙන ඉද්දීම වාහනේ ඩ්‍රයිව් කරන් අරන් ගියේ, මේ ගමේ එහා පැත්තේ තියන ටේහ්‍යුන්ග්ගේ අලුත් ගෙදරට යන්න.

The Choice Where stories live. Discover now