Chapter 02

1.6K 426 184
                                    

££££££££££££££££££££££££££££££££================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

££££££££££££££££££££££££££££££££
================================

ජන්කුක්ගේ පපුව දැනටමත් නතර වෙලා. ජන්කුක්ගේ ඇස් ඒ කඩවසම් මූනේ ලොක් වෙලා.

ජන්කුක් ඒ ගැඹුරු හඩක් තියන මනුස්සයා දිහා බලාගෙන හිටියා. එයා මනසින් තවමත් හුරතල් පොඩි ලමයෙක් උනත් එයාගේ wolf අවුරුදු 16ක omega කෙනෙක්.

ඒ කියන්නේ මේ වයසට වෙනත් අය ගෙන ආකර්ශනය ඇති වෙන එක සාමාන්‍ය දෙයක්.

ඒ මනුස්සයා ආයෙත් හිනාවෙලා ජන්කුක් දිහා බලලා ජන්කුක්ට සුබපැතුවා.

" Anyway .... Happy birthday Luna "

ජන්කුක් වෙන කිසිම දෙයක් හිතා ගන්න බැරුව ඒ කඩවසම් මනුස්සයගේ ඇස් දිහා බලාගෙනම හිටියා.

" Wish කරාම , කතා නොකර ඉන්න එක නරක දෙයක් princess "

ඒ මනුස්සයා , ජන්කුක්ගේ ඔලුවට තට්ටුවක් දාලා , ජන්කුක්ගේ අතට wrapping කරපු පොඩි box එකක් දීලා යන්න ගියා.

ජන්කුක් තවමත් ගල් ගැහිලා වගේ බලාගෙන. ජන්කුක්ගේ හිත තවම ඒ මනුස්සයගේ වචන මැනේජ් කරනවා.

Princess ? ඒ මනුස්සයා අවසානෙට කිව්වේ princess . එයාලගේ pack එකේ yoongi , jimin ඇරුනම ජන්කුක්ට කවුරුත් nickname වලින් කතා කරන් නෑ. හැමෝම වගේ කියන්නේ Luna කියලා .

ඒත් මේ මනුස්සයා princess කිව්වා.

Z-" L-luna ...... "

ජන්කුක් ගැස්සිලා හරි ලෝකෙට ආවේ zimbiගේ හඩ ඇහුන හින්දා.

Z-" Luna... ඒ .. ඒ කවුද ? "

ජන්කුක් zimbi දිහා බැලුවා.

M-" එයා ගොඩක් handsome boy කෙනෙක්... "

Jk-" Boy ? "

ජන්කුක් එයාගේ යාලුවෝ දිහා බැලුවා.

The Choice Where stories live. Discover now