Chapter 6

2K 422 238
                                    

"V, ඔයා අප්පට ඩීටේල්ස් ටික දුන්නද?" නම්ජුන් අහද්දි ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"V, ඔයා අප්පට ඩීටේල්ස් ටික දුන්නද?" නම්ජුන් අහද්දි ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා.

"ඔව් RM හ්‍යොන්ග්.. අප්පා කිව්ව විදිහට හෙට අනිද්දම පොරව අත්තඩංගුවට ගන්න පුළුවන් වෙයි. එතකොට ඒ සීන් එක ඉවරයි."

"හරි එහෙනම්.. එතකොට චිම්.. ඔයාට බොස් බැන්නා කිව්වා නේද?"

"බැන්නා??" සුගාගෙ කෝපයෙන් පිරුණු හඬ නැගෙද්දි කට්ටියම ගැස්සිලා ගියා.

"ඔව්... ඩැනියෙල්ගෙ සීන් එකට පොරට කන්ග් ඇමතියා බැනලා.. ඌ ඒ තරහ මගෙ පිටින් ඇරියා. කොහොමත් හැමදාම ඔය සීන් එක වෙන නිසා මට ඒක ගානක් නෑ."

"උන්ගෙ ජරාව කන්න පුරුදු උනු මිනිස්සුන්ගෙන් ඔයිට එහා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ." හොබීගෙ කතාවට හැමෝම එකඟවුණා.

"ඔව්.. ඊළඟට අපේ ටාගට් එක වෙන්නෙ පොලිස්පති. ඒ මනුස්සයව කොහොමහරි මාරු කරලා යවන්න ඕනෙ.."

"ඒ කේස් එක මටයි ජූන්ටයි බලාගන්න පුළුවන් වෙයි." හොබී කිව්වම නම්ජුන් ඔලුව වැනුවා.

"ඕකේ.. මාත් පොලිස්පතිගෙ කේස් එක බලන්නම්. මොනවාහරි හොයාගන්න පුළුවන් උනොත් මං කියන්නම්." Vත් උදව් කරන්න හිතුවෙ එයා වැඩ කරන්නෙත් බුද්ධි අංශයේ නිසා.

"අහ් ඒක නෙවෙයි.. මිස්ටර් ලී ජීවුන්ගෙ පුතා ගැන ටිකක් බලන්න වෙයි."

"අපෝ ඔය ලී කාරයා නම් මට පේන්න බෑ.. උගෙ පොඩි එකත් ඒ වගේ තමයි.. මහ නසරානියෙක්." ජින් කතාවට එකතු උනේ ජින් කියන්නෙ මිස්ටර් ලීගෙ පෞද්ගලික වෛද්‍යවරයා උනු නිසා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now