Chapter 35

2K 404 310
                                    

"හරී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හරී.. අපි ප්‍රශ්න අහන තරඟයක් තියමු. එතකොට අපි දෙන උත්තරේ ඇත්තද බොරුද කියලා තෝරන්න පුළුවන්." ජන්ග්කුක් ඇස් දෙක රවුම් කරන් එයාගෙ අදහස කිව්වම ටේහ්‍යොන්ග් හිනාවෙලා ජන්ග්කුක්ගෙ කම්මුලක් මිරිකුවා.

"ආයිශ් මගෙ මෝඩ බෝලේ.. මං අදහස් කරේ කින්කි සෙක්ස් එකක් ගැන."

"මොනාද අනේ කියන්නේ.. මට ලැජ්ජයි.." කොට්ටයක් අරන් මූණ වහගන්න ගමන් ජන්ග්කුක් කෙඳිරි ගෑවම ටේහ්‍යොන්ග් ඇස් රෝල් කරලා ජන්ග්කුක්ගෙ අතේ තිබුණු කොට්ටෙ අරගෙන පැත්තකට දැම්මා. හැබැයි ජන්ග්කුක්ගෙ කරේ බොරුවක් කියලා නොහිතෙන තරමටම ඇත්තටම ඒ කම්මුල් රෝස පාටවෙලා තිබුණා.

"යකෝ මේ වෙද්දි ඉහේ කෙස් ගානට අපි ඕක කරලා ඇති. ගෙදර හැමතැනම.. හැම position එකක්ම ට්‍රයි කරලා ඇති.. මෙයාට මේ අද තමයි ලැජ්ජාව."

"ඒ උනාට.. අදනෙ අපේ හනිමූන් එක.. එතකොට බ්‍රයිඩ් ලැජ්ජාවෙන් ඉන්න ඕනෙ."

"අනේ මේ නිකා හිටහන් බං.. අනික උඹ මගෙ bride නෙවෙයි groom. මෙන්න මෙහෙ වරෙන්කෝ.. මම ඔය ලැජ්ජාව නැති කරලා දාන්න." ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව ඇදලා අරන් එයාගෙ ලැප් එකෙන් ඉන්ඳවගෙන ඒ බෙල්ල මුල තොල් තදකරලා ජන්ග්කුක්ව තදින් සිපගත්තා.

"ම්ම්හ්.. ආහ්හ්.. ඉන්නකෝ.. අපි.. මුලින්ම මං කිව්ව ගේම් එක කරලා ඉමු.. නැත්නම් හැබැයි හනිමූන් එක තනියෙන් ඉන්න වෙයි." ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ කොණ්ඩෙන් ඇදලා ඒ මූණ පිටිපස්සට තල්ලු කරන ගමන් කියද්දි ටේහ්‍යොන්ග් මූණ දෙක කරන් ඔලුව වැනුවා.

ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ එක කකුලක් උඩ ඉඳගෙන ටේහ්‍යොන්ග් පැත්තට හැරිලා ටේහ්‍යොන්ග්ට cat ears සෙට් කරා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now