Chapter 24

1.9K 405 236
                                    

--

"ට්-ටේ.. ඔ..ඔයා.. ඔයා කැමති.. ඒක ලොකු අයටද?"

"අහ්?" ජන්ග්කුක්ගෙ ප්‍රශ්නෙත් එක්ක අත්දෙකේ මූණ ඔබාගෙන හිටපු ටේහ්‍යොන්ග් අත් දෙක අයින් කරලා ජන්ග්කුක්ගෙ මූණ දිහා බැලුවා.

"ඔ..ඔයා කැමති ඔයාගෙ පාට්නර්ට බිග් ඩික් එකක් තියෙනවටද?"

"ඇයි එහෙම අහන්නෙ?" ටේහ්‍යොන්ග්ට ඇත්තටම තේරුණෙ නෑ ජන්ග්කුක් එකපාරටම ඒ වගේ දෙයක් අහන හේතුව.

"ම..මං ගූගල් සර්ච් කරාම ගොඩක් අය කියලා තිබුණේ එයාගෙ පාට්නර්ට බිග් ඩික් එකක් තියෙනවට කැමතියි කියලා. ඒකයි.. මං ඇහුවෙ.."

"ආහ්.. උම්.. අනේමන්දා.. මං ඇත්තටම ඒ ගැන හිතලා නෑ. මං කොහොමත් ටොප් නිසා මගෙ පාට්නර් ලොකු උනත් පොඩි උනත් ඒකෙ වෙනසක් නෑ ඉතින්."

"හ්ම්ම්.."

"ඇයි දැන් එකපාරටම එහෙම දෙයක් ඇහුවෙ?"

"නිකන්.." ජන්ග්කුක් එහෙම කියලා යටිතොල හපාගත්තා.

"හ්ම්හ්.. අහ්, ඔයා රේප් වෙලා.." ටේහ්‍යොන්ග් ආයෙමත් අහන්න යද්දි ජන්ග්කුක් ඔලුව දෙපැත්තට වැනුවා.

"මට එහෙම මුකුත් වෙලා නෑ.. බයවෙන්නෙපා."

"ඔහ් ගෝඩ් ඇති යන්තම්.." ටේහ්‍යොන්ග් සැනසුම් සුසුමක් හෙලලා ආයෙමත් ජන්ග්කුක් දිහා බැලුවා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now