Chapter 34

1.7K 366 396
                                    

Two years later,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Two years later,

උද්වේගකර සිදුවීම් වලින් අනතුරුව දෙවසරකට අධික කාලයක් ගතවී ගොස් අවසන්ව තිබුණා.

තවදුරටත් ටේහ්‍යොන්ග් සහ ඔහුගේ මිතුරන් හට මාෆියා ලෝකය හා සම්බන්ධයක් තිබුණේ නැහැ. නව රජයට සිදුකරන ලද අවසාන අනතුරු ඇඟවීමක් සමඟින් ඔවුන් සිය කටයුතු නවතා දැමීමට තීරණය කළා.
නව රජය පත්වී සිදුකරන ලද පළමුවෙනි සභා රැස්වීමේදී කවුළුවක් හරහා වේගයෙන් ඇදී ආ ඊතලයක රැඳුණු එම පණිවිඩයෙහි සඳහන් වූයේ නව රජය දූෂණයට සහ වංචාවට තැත් දැරුවහොත් ඔවුන් හටද bulletproof කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් කිසිදු සමාවක් නොලැබෙන බව. සති ගණනක් පුරාවට සමාජය කළඹවන්න තරම් සමත් වුණු ඒ සිදුවීමෙහි අවසන් ප්‍රතිඵලය උනේ මිනිසුන්ගේ ආදරය සහ ගෞරවය මේ නිර්ණාමික, අභිරහස් කණ්ඩායමට හිමීවීමත්, අනිත් පැත්තෙන් දේශපාලඥයන් bulletproof නම ඇසුනත් බියට පත්වීමත්‍ වුණා.

ජොන් හ්‍යුන්සුක් ඒ වන විට ඔහුගේ නිදහස ලබා මීරා සමඟින් ඔහුගේ නිවසට වී කාලය ගතකරමින් සිටියා. ඔවුන් දෙදෙනා දේහ්‍යුන් සමඟ කුළුපග වීම නිසාවෙන් තිදෙනාම මේ වනවිට හොඳම මිතුරන් බවට පත්ව තිබුණා. ඉතින් ඒ නිසාවෙන්ම ටේහ්‍යොන්ග්ගේ සහ ජන්ග්කුක්ගෙ විවාහය ඉක්මනින් සිදුකරන්න ඔවුන් තීරණය කළා.

"ඇයි මම කිම් කියලා නම වෙනස් කරන්නෝනෙ.. ඒක අසාධාරණයි." ජන්ග්කුක්ගෙ කතාවට ජන්ග්කුක්ගෙ මේකප් එක දාන ගමන් හිටපු හොබීගෙ crush එක උනු ජියාටත් හිනාගියා.

" ජන්ග්කුක්ගෙ කතාවට ජන්ග්කුක්ගෙ මේකප් එක දාන ගමන් හිටපු හොබීගෙ crush එක උනු ජියාටත් හිනාගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now