2/2/2023 - TK

1.8K 342 364
                                    

අලුත් එකක දැම්මා එතකොට කතාවට disturb වෙන්නෙ නෑනෙ 🙈

අනික මට මේ ඔක්කොම ටික පස්සෙ දවසක බලන්න පුළුවන් වෙන්න දාන්න් ඕනෙ උනා😭

මට පට්ට සතුටුයි අප්ප.. මං නිදාගෙන හිටියෙ.. උදේ නැගිට්ටම හැමතැනම ටේකුක් ටේකුක්!!  කොහොමහරි මට ඒක මිස් උනත් මාර සතුටක් දැනෙන්නෙ ඒ දෙන්නා එකට ආවා කියලා දැනගත්තම😭😭😭😭😭

Taekook ig live translation

🐯🐻හේයි bam
Bam ගොඩක් ලොකුවෙලා.. මට comments පේන්නෙ නෑ.

🐰මට පේනවනේ
වෙලාව කීයද දැන්.. ඔහ් පාන්දර 4 යි

ආයෙ comments ගැන අහනවා ටේ..

🐰 හ්‍යොන්ග් ඔයා කීයටද නිදාගන්න යන්නෙ?

🐯🐻මම නිදාගන්න යද්දි නම්ජුන් හ්‍යොන්ග් තමයි group chat එකට එව්වෙ මාත් ජන්ග්කුක්ගෙ ලයිව් එක හොඳට කරනවා කියලා. මම ඇහුවා ආ එයා ලයිව් එකක් කරනවද කියලා..

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now