Chapter 33

1.8K 390 340
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඝෝෂාකාරී සිදුවීම් වලින් අනතුරුව සති දෙකක කාලයක් ගතව ගොස් තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඝෝෂාකාරී සිදුවීම් වලින් අනතුරුව සති දෙකක කාලයක් ගතව ගොස් තිබුණා. මේ වෙද්දි රටේ තත්ත්වය බොහෝදුරට නැවතත් සන්සුන් වෙලා තිබුණා. ඒ වගේම වැරදි කාරයන්ට නිසි දඬුවම් ඒ වනවිටත් ලැබී තිබුණා.

හිටපු ජනාධිපති Jeon hyunsuk, ඔහු වෙනුවෙන් පෙනී සිටියේ ලෝයර් ජන්ග් හෝසොක්. උපරිම වෙහෙසක් දරලා හ්‍යුන්සුක්ගේ දඬුවම අවුරුදු දෙකකට සහ ඩොලර් මිලියන 50ක වන්දියකට සීමා කරගන්න හෝසොක්ට හැකියාව ලැබුණා.

ජන්ග්කුක් ඔහුගේ පියාණන් සතු කලු සල්ලි වලින් ඒ වන්දි මුදල ගෙවා දැමීමට කටයුතු කළා. ඉතිරි මුදල් සියල්ලක්ම ළමා නිවාස අතර බෙදා හැරීමටත් ඔහු තීරණය කලා. එසේම සිය පියාණන්ට අයත් සියලුම නීති විරෝධී ව්‍යාපාර නවතා දැමීමට ජන්ග්කුක් කටයුතු කලා.

අවසානයෙදී සිය පියාණන්ට පරම්පරාවෙන් ලැබුණු දායාද සහ සිය මෑණියන්ට අයත් දේපළ පමණක් ජන්ග්කුක්ගේ නමට ඉතිරිව තිබුණා.

එසේම අධිකරණ නියෝගයට අනුව පවතින රජය විසුරුවා නව රජයක් පිහිටුවීමට කටයුතු සූදානම් වෙමින් පැවතුණා. එසේම ජන්ග්කුක්ගෙ බලවත් ඉල්ලීම පරිදි මාෆියා වැඩකටයුතු වලින් ඈත්වෙලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ටේහ්‍යොන්ග් එකඟවුණා. හැබැයි ඉතින් ඒ කොච්චර කාලෙකටද කියලා දැනගෙන හිටියෙ ටේහ්‍යොන්ග්ම විතරයි.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now