Chapter 29

1.8K 399 308
                                    

"නැගිටපන්!" ටේහ්‍යොන්ග්ගේ කන හරහා වැදුණු වේගවත් අතුල් පහරකින් ටේහ්‍යොන්ග් පියවි සිහියට පැමිණුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"නැගිටපන්!" ටේහ්‍යොන්ග්ගේ කන හරහා වැදුණු වේගවත් අතුල් පහරකින් ටේහ්‍යොන්ග් පියවි සිහියට පැමිණුනා.

"මං මේ කොහෙද ඉන්නේ?" එහෙම හිතන ගමන් ටේහ්‍යොන්ග් අමාරුවෙන් ඔලුව උස්සලා වටපිට බැලුවා. එයා කෙලින්ම පේලියට පුටු වලට තියලා ගැටගහලා ඉන්න නම්ජුන්, හොබී, සුගා සහ සූබින්ව දැක්කම ටේහ්‍යොන්ග්ට තේරුණා මොකද්ද මෙතන වෙලා තියෙන්නෙ කියලා.

"හහ් හා!" කොහොමද ඉතින් කට්ටියට? උඹලට හරි මහන්සි ඇතිනෙ නේද කට්ටියට නඩු විරුද්ධව නඩු කියලා.. සාක්ෂි හොයලා."

"මින්ජුන්!" ටේහ්‍යොන්ග්ගේ තොල් අතරින් පිටවෙද්දි මින්ජුන් කට කොනකින් හිනාවෙලා  ටේහ්‍යොන්ග් දිහා බැලුවා.

"උඹ හිතුවෙ අපිට උඹලව අල්ලගන්න බැරිවෙයි කියලනෙ නේද? මොකද උඹලා ඔක්කොම පාතාලෙ උන් විදිහට පෙනී හිටියට උඹලා ඔක්කොම නීතිය රකින ගුණගරුක නිළධාරියොනෙ.. කවුද හිතන්නෙ පොලිස් ඔෆිසර්ස්ලා nis agentsලා එතකොට ලෝයර්ස්ලා මේ වගේ පාතාල සාමාජිකයො වෙයි කියලා.. හහ් හා! නයිස් ප්ලෑන්.. ඒත් උඹලගෙ එක වැරැද්දක් නිසා අද උඹලා හැමෝම මෙතන."

මින්ජුන් එහෙම කියලා ලැප් එක අරන් වීඩියෝ එකක් play වෙන්න දැම්මා.

"ටේහ්‍යොන්ගි කියන්නෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ්.. එයා nis agent කෙනෙක්. එයා එයාගෙ යාලුවො එක්ක එකතුවෙලා තමයි අප්පට විරුද්ධව සාක්ෂි හැමදෙයක්ම එකතු කරේ.." ජන්ග්කුක් මින්ජුන්ට එහෙම කියනවා හැමෝටම පැහැදිලිව දකින්න වගේම අහන්නත් ලැබුණා.

"උඹගෙ ලවර් බෝයි මට උඹලා හැමෝම ගැන කිව්වා.. උඹලගෙ විස්තර හැම එකක්මත් ජන්ග්කුක්ම තමයි මට දුන්නෙ. මොකද උඹලා ඒ කොල්ලගෙ ඔලුව කන්න හැදුවට ජන්ග්කුක්ට උඹට වඩා එයාගෙ අප්පව වටිනවා." මින්ජුන් කිව්වම ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවුණා.

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||Where stories live. Discover now