Q & A

956 97 16
                                    

➜ මේඝ

⚈ ඔයාට දැන් රස දැනෙනවද..?එතකොට කොහොමද kiss එකෙදි ස්ට්‍රොබෙරි රස අවේ ආආආ..

🔸රස නෙමෙයි ස්මෙල් එක..

⚈ නිරෝධා මැරුවෙ කවුද කියල ඔයා අනුමාන කරලද තියෙන්නෙ මෝක්ෂට කිව්වෙ නැති උනාට?

🔸ඔෆ්කෝස්...

⚈ දැන් රස දැනෙනවද ඔයාට.. නැත්තම් කොහොමද කිව්වේ කිස් එකේදි ස්ට්‍රෝබෙරි රසක් ආවා කියලා..

🔸ස්මෙල් එකෙන්

⚈ මෝක්ශ එක්ක යාලු වෙන්න අදහසක් නැද්ද. එයාගේ කිසි වැරැද්දක් නෑනේ අනේ නේද...

🔸එක නෑ... දෙක තියෙනවා..

⚈ අවින්දි ගැන ඔයාගේ හිතේ මොනවද තියෙන්නේ...

🔸ම්ම්.. මෝ දෑන් අ ලව්... නිකන් සෝල්මේට් වගේ ෆීල් එකක්... නොට් ඔන්ලි ලව්...

⚈ ආදරයක් දැනෙන්නෙම නැද්ද..

🔸දැනෙනවා...

⚈ මේ ප්‍රශ්න සේරම විසදුනම අවින්දිව දාලා යනවද...

🔸ලෙට්ස් සී.. දැනට නම් කොහෙත්ම නෑ...

⚈ ඇයි ඉස්සර හොදම යාලුවා උනු මෝක්ෂ එක්ක තරහා උනේ..?

🔸මට ඕන හින්දා..

A/N || හරියට උත්තර දෙනවකෝ මනුස්සයෝ...

වට්...

|| ආ නෑ... මොකුත් නෑ.. කැමති විදියකට කරගන්නකෝ...

තෑන්ක්ස්...

⚈ Do you like black colour?? ඔයා හැමතිස්සෙම function එකකදි වගේ use කරන්නෙ black colour එක..අවින්දිට උනත් බ්ලැක් කලර් ඩ්‍රෙසස් අදින්න කියන්නෙ..ඒකට හේතුවක් තියේද?

🔸ඉට්'ස් මයි ෆේවරිට්... මගේ ජීවිතේ..

⚈ ම්ම්..මේකට direct answer එකක් ඕනි..මං දන්නවා ඔයා වටේ යවන්න හරි දක්ෂයි කියලා..බට් අයි රියලි ඩෝන්ට් ලයික් ඉට්..සෝ ගිව් මී අ direct answer ..

         "අවින්දි ලස්සනයිද???"

🔸නෑ...

A/N || ඩිරෙක්ට් ඉල්ලුවට ඔය තරම් ඩිරෙක්ට් වෙන්න එපා හත්තිලව්වේ...

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now