කළුකුමාර අඩවිය

972 71 17
                                    

ඉතින් කොහොමද.. මතකද දන්නෑ නේද මේ පුස්තකය !! මතකත් නැතුව ඇති.. එනිවේ.. මෙහෙමයි...

MEGHA 21K වෙලා කියලා මන් දැක්කේ අද.. මන් 20K වුණාම පොඩි වැඩක් කරන්න ඉදියේ ඒ උනාට දැක්කේ 21K උනාට පස්සේ නේ... ම්ම් මේකට හැමෝම කැමති වෙන එකක් නම් නෑ... මන් වට්ස්ඇප් ගෲප් එකක් හැදුවා... මේඝ වෙනුවෙන්... ඒකේ ඉන්නේ නම් මගේ ළඟම යාළුවෝ දෙන්නෙක් විතරයි.. කැමති නම් ඔයාලටත් ඇඩ් වෙන්න පුළුවන්..

මන් නම් වට්ස්ඇප් පාවිච්චි කරන්නෙම නැති තරම්.. කොටින්ම අවුරුද්දකට කලින් එවපු මැසේජස් පවා තියෙනවා තවම රීඩ් නොකරපු.. 🤣 එහෙව් මම වට්ස්ඇප් ගෲප් එකක් හඳනවා කියන්නේ පොඩි විහිළුවක් තමයි..

ඒත් Atleast I wanna try this.. ඔයාලා කැමති නම් ජොයින් වෙන්න මට inbox msg එකක් දාන්න.. මම ලින්ක් එක ශෙයා කරන්නම්.. මොකද ඉස්සරහට වට්පෑඩ් එන්නෙම නැතිවෙන්නත් ඉඩකඩ තියෙනවා මන් ඒකයි.. වට්පෑඩ් නොටිෆිත් ඩිසේබල් කරලා තියෙන හින්දා ඒවා පේන්නෙත් නෑනේ.. වට්ස්ඇප් නම් නොටිෆි එක හරි පේනවනේ...

කැමති නම් විතරයි ඈ..

කැමති නම් විතරයි ඈ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.

@යස්වි

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now